දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් නැගෙනහිර හිටපු මහ අමැති හා තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් (ටීඑන්වීපී) පක්ෂයේ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන දෙසැම්බර 10 තෙක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද රහස් පොලිසියට අවසර දුන්නේය.
ඔහු මින් පෙරද රැඳවුම් නියෝග මත රඳවා ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd