වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ඉල්ලමින් රජයට බලකරමින් වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීහු අද දහවල් සිට කුරුණෑගල නගරයේ උපවාසයක් ඇරැඹූහ.
වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ඉල්ලමින් රජයට බලකරමින් වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීහු අද දහවල් සිට කුරුණෑගල නගරයේ උපවාසයක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කොහොමටවත් මෙය අනුමත කරන්නේ නෑ. ඇයි උපාධිධාරීන්ට රජයේ රැකියාම ඕනේ? පෞද්ගලික අංශයේ රැකියා ඇයි එයාලට කරන්න බැරි? (ම)
උපාදියක් ගත්තා කියල රැකියාවක් දෙන්න ඕනද කරන්න ඕන දේශපාලන රැකියා දෙනෙක නැවැත්තිම ඇතැයි කිම සුදුස්සාට නියම තැන ලබෙයි. (ම)
උපාධි තිබුණාට සුදුසුකම් නැත්නම් කොහොමද රැකියා ලබා ගන්නේ? උපාධියත් අතේ තියාගෙන දේශපාලකයෙක්ගේ පස්සේ ටික කාලයක් ගියොත් රජයේ රැකියාවක් ලබා ගැනීමට හැකිවේවි. එතකොට වැඩ නොකරම පඩි ගන්නත් හැකිවේවි (ම)