මහින්දට එරෙහි තවත් පැමිණිල්ලක් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු යැයි සඳහන් කරමින් කීපදෙනකු අතරේ රුපියල් ලක්ෂ 150 27 January 2015
සරණාගතයා කැත වැඩක් කරයි ඉන්දියා කතක (67) කෙළෙසී යැයි සැකපිට චෙන්නායිහි ශ්‍රී ලාංකික සරණාගතයෙක් කනපකුමරි මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට යයි. මිතුරන් 27 January 2015
සුදු වෑන් රියේ ගියා ගියාමයි සුදු වෑන් ඇතුළු විවිධ ක්‍රම මඟින් ගිය රජය කාලයේ අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳව වහාම පරීක්ෂණයක් අරඹා අපරාධකරුවන් නීතිය හමුවට ගෙන 27 January 2015
අජිත් ඩයස් ශ්‍රී ලංකන් නව සභාපති ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් වු අජිත් ඩයස් මහතා කොළඹ පිහිටි ශ්&z 27 January 2015
ගම්මන්පිළ අගු පිළේ ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා සමඟ එක්ව එම පක්ෂයෙන් ඉවත්වූ එහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හත් දෙනෙ 27 January 2015
තම පවුලට මඩ ගසන බව හිටපු ජනපති කියයි තමාටත් තම පවුලේ සාමාජිකයනටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් ක 27 January 2015
‘අගවිනිසුරු ගැන ඉක්මනින් තීන්දුවක්‘ අග්රවිනිශ්චයකාරවරයා පිළිබඳ කඩිනම් තීරණයකට එළැඹිය යුතු බවත්, විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම 27 January 2015
නවය එකකින් බහී ලබන 1 වැනිදා සිට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සියයට 8-10 ත් අතර ප්‍රමාණයකින් අඩුවන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්ද 27 January 2015
රොනල්ඩ් පෙරේරා ලංකා බැංකු සභාපති ලංකා බැංකුවේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර ඇත. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වන පෝල් පෙරේරා මහතා 27 January 2015
ළගින් ගියත් ලංකාවට පේන්නෑ 2004 බීඑල් 86 ලෙස ඇමෙරිකාවේ ජාතික ගගණ හා අජටාකාශ ආයතනයෙන් (නාසා) නම් කළ විශාල ග්‍රහවස්තුවක් (ඇස්ට්‍රොයිඩයක්) අද රාත්‍රී 9.40 ට ( 27 January 2015
වස විස මරුවා බරටම වැඩ බෙහෙත් විසවීම් ඇතුළු ගෙදරදී වස විසට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ජාතික රෝහලේ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ ප් 27 January 2015
බොදු බලේ කුඩුකාරයන්ගේ නම් ඉල්ලයි ලංකාවට කුඩු ගෙන්වන අයගේ නාම ලේඛනය වහා හෙළිදරව් කරන්නැයි බොදුබල සේනා සංවිධානය ඉල්ලයි. කෙතරම් අවලාද නැගුවද , කෙතරම් තාඩන පීඩන ඇති 27 January 2015
කේපී අත් අඩංගුවට ගන්නවාද? නැද්ද? ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ කොටි සංවිධානයේ අවි සැපයුම්කරු හා ප්‍රධානියකුවූ කුමරන් පද 27 January 2015
‘බෝගොල්ලාගම එපා‘ හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම නිකවැරටිය එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක ලෙස පත් කිරීමට විරෝධය දක්වමින් නිකවැරටිය එජාප සාමාජි 27 January 2015
තුරුණු වියේ විහාරමහා දේවිය වූ තාරකා විහාරමහාදේවිය ඔබ දන්නේ මොනවිදියටද? ඉතිහාසයේ සිටි වීර කාන්තාවක ලෙස. විහාරමහාදේවිය ගැන ලියැ 27 January 2015
ෆේස්බුක් ඇන හිටී ෆේස්බුක් වෙබ් අඩවියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාවිරහිතව ඇත. ලොව ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වූ ෆේස්බුක් භාවිතා කරන් 27 January 2015
නාමල් වලස්මුල්ලේ කඩයකින් තේ බොයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තනිවම ගොස් වලස්මුල්ලේ තේ කඩයකින් තේ බොන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඔහුගේ ට්විරේ ගිණුම හරහා ප්‍රචාරය ක 27 January 2015
කුමාර් ගුණරත්නම් ආගමන විගමන කන්තෝරුවට කැඳවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි එම පක්ෂයේ ප්&zw 27 January 2015
ලංකා නමටත් කැළලක් ඉන්දියා නිදහස් දිනයට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගීවූ ඇමරිකා ජනපති බරක් ඔබාමාට ඉන්දියාවේ වාසය කරන ශී‍්‍ර ලංකා හා මාලදිවයින් 27 January 2015
වයඹ පළාත් ඇමැති පොලිසියට බාර වෙයි පසුගිය ජනපතිවරණයේදී ආනමඩුවේ එක්සත් ජාතික පාක්ෂිකයකුට මරණ තර්ජන එල්ල කළැයිද ආඬිගම ගරායක්ගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට හානි කළැ 27 January 2015
දකුණේ මහ ඇමැතිට එරෙහිව ගාලු පුරපති අල්ලස් කොමිසමට යයි දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාට එරෙහිව හා ගුණරත්න වීරකෝන් හිටපු ඇමැතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට යය 27 January 2015
පිහියෙන් අනින්න ගිය දුරක් හක්මන කිරින්දේ සන්නිවේදන මධ්‍යස්ථානයක තරුණියකට හා තරුණයකුට පිහියෙන් ඇන තුවාල කළැයි කොළඹ මාළිගාවත්තේ පොලිස් නිවාසයක පදිංචි තරු 27 January 2015
පෝට් සිටි රහස ටීඑන්ඒ කියයි දකුණු සුඩානයේ 70%ක තෙල් නළ පද්ධතිය වසර 50කින් කොළඹ හරහා චීනයට රැගෙන යාමේ යටි අරමුණින් චීනය කොළඹ ගාලූ මුවදොර මුහුදු නගරයක් ඉදි කිරීම සම 27 January 2015
ශෂීන්ද්‍රගේ තැනට 18ක් පොරේ රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිල කාලය අවසන්වීමත් සමඟ බස්නායක නිළමේ තනතුර සඳහා මෙවර අපෙක්ෂයෝ 18ක් ඉ 27 January 2015
මාධ්‍ය ආචාරධර්ම ගැන ජාත්‍යන්තර සාකච්ඡාවක් නව තාක්ෂණයෙන් ලොව සමීපවීමත් සමග අනුගමනය කළ යුතු මාධ්‍ය සදාචාරය පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අනුග්‍රහයෙන් කො 27 January 2015
යාළුවො තුන්දෙනා එකට අවසන් ගමන් යති ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන පාරේ ගල්වංගුවේ දී තුණයන් තිදෙනකු ගමන් කළ යතුරුපැදියක් තාප්පයක වැදීමෙන් තුන්දෙනාම මියගොස් ඇතැයි පොල 27 January 2015
බස් දෙක හැපී 25ක් රෝහලට බුලත්සිංහල නාරගලදී පෞද්ගලික බස් 2ක් ගැටී 25 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි. තුවාලකරුවන් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබයි. 26 January 2015
හැටන් රක්ෂිතයක් ගිනි ගනී හැටන් රුවන්පුර මහවැලිගම රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර දහයක පමණ ප්‍රමාණයක් විනාශ විය. ගින්න මැඩපැවැත්වීම සඳහා රුවන්පුර ගම් 26 January 2015
දේශපාලනයේ සතුරොත් නැත : මිතුරෝත් නැත මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (26) හුණුපිටියේ ගංගාරාමයට ගොස් විහාරාධිපති ගල්බොඩ ඥානිස්සර කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක හිමියන්ද 26 January 2015
ටිපර් රියක් හොරු ගනිති රුවන්වැල්ල නිට්ටඹුව මාර්ගයේ අලුත්වැඩියා සඳහා ගෙනැවිත් තිබූ රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා ටිපර් රියක් අතුරුදන්වී ඇතැයි රියදුරා අද උ 26 January 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025