පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණයක් අද (5) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි.

කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරන ලෙස ඔවුහු ඉල්ලති. 

peratugami_201511502 peratugami_201511503 peratugami_201511506 peratugami_201511507 peratugami_201511508 peratugami_201511509