බණ්ඩාරවෙළ ආපස්ගමුව සපත්තුපාලමේන් ධාවනය වු ත්‍රීරෝද රථයක් සැඩ දිය පහරකට ගසාගෙන ඔයට පෙරළි යාමෙන් ත්‍රිරෝද රථ රියදුරු (40) ජලයේ ගසා ගෙන ඇතැයි බණ්ඩාරවෙළ පොලිසිය පවසයි.
මහනුවර හා අවට යතුරුපැදි සොරකම් අඩුවි ඇති අතර පසුගිය තුන්මාසයේදි යතුරුපැදි 16 සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd