වටෙන්ම කඳුවලින් වටවී ඇති නාවුල නගරය අද (5) වැහිවතුරෙන් යටවිය. ඇතැම් තැන්වල අඩියක් දෙකක් පමණ වතුර පිරී තිබූ බවත් කාණුද පිරී ඉතිරී ගිය බවත් නගර වැසියෝ කියති.

වාහන තදබදයක්ද ඇතිවිය.