නිකල් ගල්කටසයක් මතුගමින් අල්ලයි නීතී විරෝධී ගිනි අවියක් පෙන්වමින් අහිංසක ගම්වැසියන්ගෙන් මුදල් ගැරූ බව කියන මතුගම කටුහේනේ ත්‍රිරෝද රථ රියදුරෙක් 29 January 2015
බස් දෙක හැපී 50ක් රෝහලේ ඇල්පිටිය කැටන්දොළදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ හැපී මගින් 50 දෙනකු පමණ තුවාල ලැබූ බව රෝහල් ආරංචි කියයි. රියදුරන් දෙදෙනා බ 29 January 2015
ශෂීන්ද්‍රත් යළි එන්න බලයි ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ පත්වීම නීත්‍යනුකූලව සිදුවී නොමැති බැවින් එය ශුන්‍ය කර තමාට හා ඇමැති මණ්ඩලයට සුපුරුදු 29 January 2015
කැබ් රිය දෙකක් බත්තරමුල්ලේ ජනාධිපති ලේකම් කාර්යාලයට හා කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් බව කියන කැබි රිය දෙකක් හිටපු ජනපතිගේ හා මන්ත්‍රීවරයකුගේ සම්බන 29 January 2015
ගෑස් 300කින් බහී කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කරන බව අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේය. රුපියල් 1 29 January 2015
පාන් අද සිට බහී :කිඹුලා පසුව බහී අද (29) මැදියම් රැයේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් හයකින් අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කිය 29 January 2015
‘හිතුමතේ සල්ලි ගන්න බෑ‘ පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම තහනම් කරමින් අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා අද (29) චක්‍රලේඛයක් නිකුත් කළේය. පාසල් සංව 29 January 2015
මිනුවන්ගොඩ විදුලිය අයවැයට හරස් වේ මිනුවන්ගොඩ ගම් රැසක අද උදේ සිට විදුලිය ඇන හිට ඇතැයි ද මේ නිසා අය වැය කතාවට සවන් දීමට නොහැකි වී ඇතැයි ද සීය ගණනක් දෙනා පැමිණිලි කරති 29 January 2015
ශිරාණි මාධ්‍යවේදීන් අමතක නොකරයි අද (29) විශ්‍රාම ගත් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය සමුගැනීමේ නිල උත්සවයෙන් පසුව එහි පැමිණ සිටි මහෙස්ත්‍රාත්වරුන් සම 29 January 2015
කැසිනෝහල්වලින් රුපියල් සිය කෝටියක බද්දක් කැසිනෝ ව්‍යාපාරිකයන්ට එක්වරක් පමණක් ගන්නා රුපියල් සිය කෝටියක බද්දක් අය කෙරේ. මත්පැන් හා තෑබෑරුම් වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස 29 January 2015
කිරිපිටි 61කින් අඩු කරයි සීනි කිලෝවක් රුපියල් දහයකින් අඩු කෙරේ. කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 61කින් අඩු කෙරේ. සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400ක 29 January 2015
අධ්‍යාපනයට සියයට හයක් දෙයි අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන බව මුදල් ඇමැති රවී කරුණානායක කියයි. අධ්‍යාපනයට සියයට හය දක්වා වැඩි කරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය 29 January 2015
ඇමැති මණ්ඩලය කැපීමෙන් කෝටි 250ක් ඉතිරි වෙයි පැවැති රජයේ 72ක් වූ කැබිනට් ඇමැති මණ්ඩලය මෙම රජය 32 දක්වා අඩු කිරීමෙන් රුපියල් මිලියන 2500ක් ඉතිරි වන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ක 29 January 2015
භාවනාවෙන් නිදන්ගත ලෙඩ සුව කරයි බෞද්ධ දර්ශනය හා ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින්නේ ඉන්ද්‍රඛීලයක් බඳු සබඳතාවයකි. මේ බව නූතන විද්‍යාවෙන් ලොව හමුවේ සාක්ෂාත් කර 29 January 2015
රජයේ සේවක වැටුප 10000කින් වැඩිවේ පෙබරවාරි මාසයේ සිට රජයේ සේවක වැටුප රුපියල් 5000කින් වැඩි කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි. අයවැයට සවන් දීම සඳහා ජනපති 29 January 2015
ජනපති කාර්යාල වියදම කෝටි 9000කින් කපයි ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි 9500 ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇස්තමේන්තු ගත කර තිබුණ ද, මෛත්ර 29 January 2015
රට මත්පැන් කිරුලපොනින් විදේශ රටක නිෂ්පාදිත පත්පැන් බෝතල් තොගයක් කිරුලපන සුරනිමල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවත්, බෝතල ප්‍රමාණය තවම ගණන් කරමින් පව 29 January 2015
රවී අතුරු අයවැය ඉදිරිපත් කරයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද පස්වරු 1.32 ට මෛත්‍රිපාල - වික්‍රමසිංහ රජයේ අතුරු අයවැය ඉදිරිපත් කළේය. දින 100ක් සඳහා වන මේ අය වැයෙ 29 January 2015
‘අගවිනිසුරු සිද්ධිය ගැන රජයෙන් සිකුරාදා ප්‍රකාශයක්‘ රජයේ කිසිවකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර නැති බවත්, කිසිවකු ඉවත් කර නැති බවත්, පත් නොකළ කෙනකුගේ තනතුර නීත්‍යනුකූල විය නොහ 29 January 2015
ශිරාණි ගෙනා හැටි වැරදියි : මොහාන් යවන හැටිත් වැරදියි අගවිනිසුරුවරයකු ඉවත් කළ හැකි එකම ආයතන පාර්ලිමේන්තුව බවත්, ඒ බලය වෙන කිසිවකුට ගත නොහැකි බව කතානායක විසින් අර්ථ නිරූපනය කර ප්‍රකා 29 January 2015
එජාප මන්ත්‍රී යළි රිමාන්ඩ් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ලබන 2 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් කිරීමට මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චාමනී විජේ 29 January 2015
‘ඉදිරි 24 පැයේ කාලගුණය‘ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 January 2015
විදුහල්පතිට වැඳ ගුටිකයි හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විදුහලේ දරුවන් පිරිසකට පහර දුන්නැයි කියන ගුරුවරුන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විද්‍යාලය සුරැක 29 January 2015
‘සාධාරණය ඉටුවුණා‘ - විශ්‍රාම ගනිමින් ශිරාණි බණ්ඩාරනායක කියයි පසුගිය අවුරුදු දෙකක කාලයේ තමාත් පවුලේ උදවියත් බොහෝ කරදරවලට මුහුණ පෑ බවත්, අද දිනයේ තමා විශාම ගන්නා බවත්, නව අගවිනිසුරු ලෙස පත්වීමට 29 January 2015
දිඹුලාගල උද්ඝෝෂණයක් ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක කාර්යාලවලට හා ආධාරකරුවන්ට පහරදුන්නැයි කියන උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ ඇතුළු මැරයන 29 January 2015
උමා ඔය පමා නොවී නවත්වනු ඉරාන - ලංකා රජයන් යටතේ ඉදි කරමින් පවතින උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් වහා නවත්වන ලෙසත් නැතහොත් වෙනත් විකල්ප මාර්ගයක් යොදා ගන්නා ලෙ 29 January 2015
දින 100 ගැන පෙරටුගාමියෝ අවදියෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ "දින 100 අපේක්ෂා සහ යථාර්ථය" නමින් සම්මන්ත්‍රණය කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති අතර එම පක් 29 January 2015
නව රජයේ අතුරු අයවැය 2015 රජයේ සේවකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජික වැටුප් සියයට 10කින් වැඩි කරන බව මහින්ද රාජපකෂ ජනපති ප්‍රකාශ කෙළේය. අය වැය කථාවට පැය දෙකයි 29 January 2015
බ්‍රිතාන්‍ය විදේශ ඇමැති එයි තම ශ්‍රී ලංකා සංචාරයේදී නව අගමැති රනිල් වික්රමංසිහ මහතා හමුවීමටත්,නව ඇමති මණ්ඩලය හා සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වන බව බ්‍රිත 29 January 2015
ගෑස්/දුම්වැටි අයවැයට කලින්ම හංගලා? නගර කිහිපයකම අද හිටි ගමන් ගෑස් හා දුම්වැටි හිඟයක් ඇතැයි පාරිබෝගිකයෝ කියති. අද පස්වරු එකට පාර්ලිමේන්තුවේ දී අතුරු අයවැයක් ඉදිරි 29 January 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025