නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන තමා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යැවූ බව මින් සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.
සිය නිවසේදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන තමා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යැවූ බව මින් සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.
සිය නිවසේදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේ ගැන සතුටුයි (නි)
මෙහෙම තමයි යහපාලනයක් තිබෙන්න ඕනෑ. හැමෝටම එකවගේ දඬුවම් දෙන්න ඕනෑ (නි)
හොඳ ආදර්ශයක් (ම)
ජනපතිතුමනි, අපි ඔබතුමාගෙන් මේ පිළිබඳ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා (නි)
චන්දන,කාටද දඬුවම්? "යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසිකරන්න" කිවුවලු. (නි)
මුළු ලෝකෙම දන්නවා පාවෙන අවි ගබඩාව කියන්නේ මොකක්ද, අවි සහ මත්ද්‍රව්‍ය විකුණුවේ කාටද කියන එක. මේ සම්බන්ධ වැරදිකරුවන්ට දැඩි දඩුවම් දෙන්න. කිසිම සමාවක් දෙන්න එපා. (නි)
අනේ මන්දා මේවා! (නි)
එතුමාගේ තීරණයට අපි ගරුකරනවා (නි)
දැන් මේ තනතුරට පත්වෙන්නේ කවුද කියලා අපි බලාගෙන ඉන්නවා (නි)
අවුරුදු 10 කට පසු ශ්‍රී ලංකාවේ නිතියේ කාටත් සම බව ආත්ම ගරුත්වය සම බව දැකීම. අපි සතුටු වෙමු (බ)
හොරා පොලිස් අස්වුණා. දැන් මහ මිනී මරුවා ඇල්විය හැකි වෙයි ද ? (බ)
වසර 10 කට පසු මෙන්න මහත්මා දේශපාලනයක .හා .රජයක .අරුණලු (බ)
වසර, 10 , කට පසු සාදාරන සමාජයක් වෙනුවන අරුනළු ශ්‍රී ලංකාවට පායයි.(හේ)
ඉල්ලා අස්වීම පමණක් නොව , කරපු කතාවට පොලිසියට අවමාන කරාට , හොරුන් රැක්කාට , ජනතවගෙන් සහ පොලිසියෙන් සමාව අයදිය යුතුය (හේ)
මෙන්න සැබෑ වෙනස ..(ම)
සදාචාරයක් තිබුණානම් තමාම නීති උපදෙස් දෙන සමාගමක් බේරන්න කතකරන්නේ නැනේ , අනිත් එක්කෙනාටත් එච්චරයි කියන්න තියෙන්නේ.සෝභිත හිමියෝ වඩාත් කලකිරුණේ මේ වගේ අයගේ වැඩ හින්දා (ම)
අස් කරන්න කලින් අස් වුණ එක හොදයි. තව අය ඉන්නවා එන්න බලාගෙන (ම)
ආදර්ශමත් වැඩක්. (ර)
තිලක්ට තිබුන කොන්ද ගැන අපි ගරු කරනවා. (ර)
ජනපති තුමනි ලිපිය භාරගන්න. (ර)
අගය කලයුතු වැඩක්. (ර)