බස් සේවකයකුට පහර දුන් බව කියමින් ගාල්ල-කොළඹ පෞද්ගලික බස් සේවකයෝ වැඩවර්ජනයක් ඇරැඹූහ.
මේ නිසා කොළඹ රැකියාවලට එන බොහෝ දෙනෙක් අපහසුතාවට පත්ව සිටිති.
ගාල්ල බස් නැවතුම් පොළේ දී මගීන් නංවාගත් බස් රියක් කිසියම් පිරිසකගේ කීම මත මගීන් ආපසු බස්වනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේටම මේ අය වර්ජන කරනවා. අපිට නම් ලොකු අපහසුවක් තිබුණේ නැහැ. ගාල්ලෙන් අධිවේගේ යන බස් ටික වෙනදා වගේ තිබුණා. සීටීබී බස් ටිකත් හොඳට තිබුණා. අද සඳුදා නිසා කොහොමත් පොඩි තදබදයක් තිබෙනවා. එහෙමයි කියලා මේ අයට ඕනෑ ඕනෑ විදියට රට කරන්න බැහැනේ. ඇති වෙනතුරු වර්ජන කරන්න කියන්න. (නි)
ගාල්ල කොළඹ බස් නෙමෙයි වර්ජනය ආරම්භ කරේ. වර්ජනය ආරම්භ කරේ අලුත්ගම කොළඹ බස් සේවකයෝ කටුබැද්ද ඩිපෝවෙන් කරපු පහරදීමකට විරෝධය පළකිරීමටත් එයට හවුල් අය අත්අඩංගුවට ගැනීමට බලකිරිමටත්. එකට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසා එම වර්ජනය කළුතර, මතුගම, අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, අකුරැස්ස, දෙනියාය, තංගල්ල, හම්බන්තොට, කතරගම සිට කොළඹට පැමිණෙන පුද්ගලික බසුත් වර්ජනයට හවුල් වුණා. (ම)
එයාල මෙහෙම ස්ට්‍රිකේ කරද්දී අපහසුතාවන්ට මුහුණ දෙන්නේ මගීන් ය.රැකියාවල ගිහින් එන මිනිස්සුන්ට ගෙදර යන්න බස් එකකට නැග ගන්න තින්නේ පුදුම අමාරුවක්.ඇයි යහපාලනයට මේකට විසදුමක් දෙන්න බැරිද ? (ම)