ඇවන්ගාඩ්හි නීති උපදේශකවරයා ලෙස ද කටයුතු කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටින නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡා කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
වත්මන් රජයේ ඇමතිවරුන් තුන් දෙනෙක්ම ඇවන්ගාර්ඩ් ආරක්ෂා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටින බව ද කී බිමල් රත්නායක මහතා ඇවන්ගාඩ් සමාගම රාජපක්ෂ කණ්ඩායම සහ යහපාලන කණ්ඩායම යන කණ්ඩායම් දෙකේම පොදු අපේක්ෂකයා බවට මේ වනවිට ඇවන්ගාර්ඩ් පත් වී ඇතැයි ද සඳහන් කළේය.
දූෂිතයින්ට දඬුවම් ලබාදිය නොහැකි නම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙට ජයවේවා! (නි)
වෙන රටක නම් ඉල්ලා අස්වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අපේ රට ගළවාගැනීමේ හැකියාව තිබෙන්නේ ජවිපෙට විතරයි. (නි)
ජවිපෙට විතරයි පුළුවන් මේක කරන්න (නි)
අපිත් ඔබ සමඟ ඉන්නවා (නි)
නියමයිනේ! අපි බලමු (නි)
කෝ අර ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය? (නි)
ජයවේවා! (නි)
ජවිපෙට අපේ සහාය! දූෂණයට තිත තබමු! (නි)
ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා! යහපාලනයට ජයවේවා!! (නි)
ඉමේෂ්, ඒගොල්ලෝ මේකට සද්ද නැත්තේ මොකද කියලා දන්නවනේ. මමත් කියන්නේ මෙතන වැරැද්දක් තියෙනවා නම් මාරපන ඉල්ලා අස්විය යුතුයි. (නි)