අවිස්සාවේල්ල, උඩුවිල නිවසකින් ගෙජ්ජියක් බැඳ සිටි ඕලු මුවකු හා මුවා රඳවාගත් බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මුවා පිළිබඳව ලැබුණු තොරතුරක් අනුව නිවසට ගිය පොලිසියට නිවැසියකු පවසා ඇත්තේ කැලේ සිටින මුවකු ගෙදරට අවුත් යන බවයි. පොලිසිය ආපසු යන්නට සැරසෙද්දී ගෙජ්ජි හඬක් ඇසී යළි අවුත් බලද්දී ගෙදර කාමරයකින් මුවකු මතුවූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට පොලිසියට ගෙජ්ජි හඬ ඇසුනේ (නි)