අනුරාධපුර කඩ පනහේ රාත්‍රී සමාජශාලා හිමියකු වු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හමුදා විශේෂ කාර්ය බළකායේ සෙබළ ඉරෝෂන් රණසිංහ ඇතුළු තිස් අට දෙනා මේ මස 23 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් අමරසේන හෙට්ටිගේ මහතා අද (09) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් අයටත් පාඩමක් වෙන්න හොඳ දඬුවමක් දෙන්න ඕනෑ. (නි)
කෙනෙක්ව ඝාතනය කළාට දඬුවම් කළ යුතුයි.නමුත් එම සමාජ ශාලාව සහ එහි සිදුවූ දේවල් ඒ වගේම පිහිටීම ගැන කතා කරන්නේ නැත්තේ ඇයි. මොකද මෙම සමාජ ශාලාව රුවන්වැලිසෑය කිට්ටුව එකක්ද එසේනම් ඒ ගැනත් සිතිය යුතුයි නේද.(ම)