ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ අවි පළහිලව්ව ගැන අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ලංකා දේශාභිමානී ජාතික පෙරමුණ නම් සංවිධානයක හත් දෙනෙක් අම්බලන්ගොඩ බස් නැවතුමේ උද්ඝෝෂණයක් ඇරඹූහ.
දකුණු පළාත් සභාවේ එජාප හිටපු මන්ත්‍රී පුෂ්පකුමාර ද සොයිසා එම පිරිසට නායකත්වය දෙයි.
‘අපේ නායක වජිර අබේවර්ධන ඇමැති රැකගනිමු‘ යැයි කියමින් බස් නැවතුමේ දකුණු කෙළවරෙහි තවත් හත් අට දෙනෙක් පුවරු ඔසවාගෙන සිටිති. ‘එදත් අදත් අපි වජිර සමගයි‘ යනුවෙන්ද එම පුවරු වල දැක්වේ.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ජයවේවා! (නි)
ඇයි ඇමතිට මොනවා හරි වෙලා ද? (ම)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
මෙයාලා ආරක්ෂා කරන අයට දඬුවම් දිය යුතුයි. (ම)
ටික දවසක් යනකම් මේ දේ අල්ලගෙන දගලයි.(හේ)