පෙරහර වැනි ආගමික උත්සව සඳහා අලි ඇතුන් නැති වී යන්නට කිසිදු විටක ඉඩ නොදෙන බවත් පින්නවල අලි අනාථාගාරයේ වෙනම ස්ථානයක් අරඹා පෙරහර මංගල්‍යයන් සදහා අලි ඇතුන් පුහුණු කරදීමේ වැඩ පිළිවෙළක් අරඹන බවත් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය.
ඇතැම් පුද්ගලයින් සමිති සමාගම් පිහිටුවා පෙරහර මංගල්‍යයන් සඳහා අලි ඇතුන් හිගයක් මවා පෙන්වමින් වක්‍රව වනයේ සිටින අලි පැටවුන‍්ගේ මවු අලින් දසවද දි මරා අලි පැටවුන්ද නොයෙක් වද හිංසා වලට ලක් කර වනයෙන් අල්ලන අලි පැටවුන් නිදහස් කරන්නැයි ඉල්ලිම විහිළුවක් බවද අලි ඇතුන් හිඟයක් මවාපාන සංවිධාන හොර අලි අල්ලන්නන්ගේ පදයට නැටිමක් බවද අමාත්‍ය වරයා පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. හොඳ තීරණයක් (නි)
මේක නම් බොහොම හොඳ තීරණයක් (නි)