ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන අද පෙරවරු 10.30 ට ඔහුගේ නිවසේ තීරණාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.
ඇමැති මණ්ඩලයේ විශේෂ රැස්වීමටද ඔහු නොගිය බවද අමාත්‍යංශ ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස් වෙන එක හොදයි අස් කරන්න කලින් ,,,,,, (ම)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අපි ඉතින් වෙන දෙයක් බලාගෙන නිශ්ශබ්දව ඉන්නවා (නි)
අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව නැතිවෙන්න දෙන්න එපා (නි)
ඒක හොදයි. (ර)