සිංගප්පූරුවේ රෝහලක දී අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ දේහය මින් මද වේලාවකට පෙර යූඑල් 309 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් දිවයිනට වැඩමවනු ලැබීය.
කතානායක කරු ජයසූරිය මහතා ද, මැති ඇමැතිවරු රැසක් ද දේහය බාර ගැනීමට ගුවන් තොටුපොළට ගොස් සිටිති.
(ඡායාරූ හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්බුදු නාහිමියන්ගේ මඟ ගමන්කළ හිමියනි, සම්බුදු ශාසනයට මහා මෙහෙවරක් කළ, ජාතිය අවදිකළ හිමියනි, තවත් බොහෝ දේ ඉදිරියේ තිබුනත් අපේ අවාසනාව කියා පා ඔබවහන්සේ නික්ම ගිය එක ගැන ඇත්තේ දුකකි. හිමියනි, නිවන් සුව පතමි! (නි)