මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයට විශාල පාඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
ඔහු මේ බව කියනුයේ සිය ට්විටර් ගිණුමට පණිවිඩයක් එක් කරමිනි.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයට විශාල පාඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
ඔහු මේ බව කියනුයේ සිය ට්විටර් ගිණුමට පණිවිඩයක් එක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලොකු පාඩුවක්. (නි)
අපිට නම් අතීතය හොඳට මතකයි මහත්තයෝ (නි)
අපිට සියල්ල පැහැදිලියි මහත්තයෝ. (නි)
අපි ඔබ සමඟ එකඟයි. අපිටත් මේ අඩුව දැනෙනවා (නි)
දේශපාලඥයින්ට දැනෙන ශෝකයත් රටේ පොදු ජනතාවට දැනෙන ශෝකයත් හරිම වෙනස්. සෝභිත හාමුදුරුවෝ ජනතාව වන අප වෙනුවෙන් කතා කළ නිසා සෑබෑ දුකක් අපට ඇත. අප වෙනුවෙන් කතාකරන්න කෙනෙක් තවත් නැත. පසුගිය කාලේ දේශපාලකයින් ගැනද අපි දනිමු. (නි)
හන්සගිරි ගේ අදහස නම් හොඳයි (බ)
මේ පිළිබඳව ඇත්තටම අපිට දැනෙන්නේ විශාල කම්පනයක් (නි)
අපිට අවංකවම හරිම දුකයි (නි)
ඇත්ත. අපිට හදවතින්ම දුකයි (නි)
බෞද්ධ ජනතාව ඔබවහන්සේ වෙනුවෙන් සැබෑලෙසම කඳුළු සළනවා. ඔබවහන්සේට නිවන් සුව! (නි)
අපි කොහොමද මේක දරාගන්නේ? (නි)
සෝභිත හිමිපාණන් වහන්සේගේ අවදිකරවීම මගින් ඇතිවූ වෙනස නිසා ඇතැමුන් කනගාටුවන්නේ "හදවතින්මද ", මූනිච්චාවට "වදහතින්මද" කියන එක ගැන ටිකක් හිතල බලන්න ඕනෑ. (අ)
ඔබේ අදහස් අගය කරනවා. (නි)
දේශපාලකයෝ විවිධ වචන පාවිච්චි කරති. ජනතාව හදවතින්ම දුක්වෙති. ඔබ වහන්සේ කළ මෙහෙවර අපිට සදා අමරණීයයි (නි)
කිසිවකින් නොසැලුන ඔබ වහන්සේ අවසාන ඉලක්කය දක්වා සටන් කළා. ඒ අපේ රට වෙනුවෙන් සහ උපදින දරු පරම්පරාව වෙනුවෙන්. ඔබ වහන්සේට නිවන් සුව! (නි)
පුදුමාකාර කණගාටුවක් අපේ හදවත් වලට දැනෙන්නේ (නි)
මේ පාඩුව වෙන කිසිම විදිහකින් පියවාගන්න නම් බැහැ (නි)
උන්වහන්සේ අහිමිවීමෙන් පාඩුව වුණේ මහජනතාව වන අපිට (නි)
ඔබගේ වදන් අගය කරනවා (නි)
සෝභිත හාමුදුරුවෝ නායකත්වය දුන්නේ රටේ අසරණ ජනතාව වෙනුවෙන්. (නි)
ඔබ හරි මහත්තයෝ (නි)
ඔබ වහන්සේ කළ මෙහෙවර අපිට සදා අමරණීයයි (නි)
ජාති බේද නැති එකම හිමි නම ඔබට නිවන් සැප ලැබේවා.... (ම)
විමලේ දේශපාලකයෝ කියන්නේ රටේම කොටසක්.ඔයා නිකන් මහප්‍රාණ පණ්ඩිත වගේ කොමෙන්ට් දාන්නේ. (බ)
අනේ කිඹුල් කදුළු එපා. ඊයේ යාලුවෝ සෙට් එකත් එක්ක පාටි දැම්මේ හොද වැඩේ කියල. වැඩිය කතා කළොත් හිටපු අය සහ හිටපු තැනත් කියනවා. (බ)
සත්තකින්ම අපි ළඟ සිටියයුතු හාමුදුරුනමක්. පුදුමාකාර කණගාටුවක් මට දැනෙන්නේ. (නි)
හංසගිරි,ඔබගේ කතාව හරි. (නි)
අපිටත් ඒ බව තදින්ම දැනෙනවා (නි)
මටත් තියෙන්නේ පුදුම කණගාටුවක් (නි)
මේ අභාවය දරාගන්න නොහැකි විශාල පාඩුවක් (නි)
අපටනම් එය අවංකවම දැනෙනවා නාමල් මහත්තයෝ (ම)
උන් වහන්සේ ගැන පුදුම කණගාටුවක් දැනෙන්නේ. (ර)
එකද ඒ දවස් වල ඔය ටික කරන්න හැදුවේ (ම)
අපිට ඒ පාඩුව දැනෙන්නේ අවංකවමයි (නි)
අපි කවුරු කවුරු ගැනත් දන්නවානේ ඉතින්.. (නි)
මුළු හදින්ම පාඩුවක්. (ර)
ඔබවහන්සේගේ අගය අපිට හොඳට දැනෙනවා (නි)
අපිටත් අවංකව කණගාටුයි. මෙතුමාගේ කණගාටුවත් බොහොම හොඳින් තේරෙනවා. (නි)
අපි සෝභිත හාමුදුරුවෝ කියන්නේ කවුද කියලා වගේම ඔබතුමා ගැනත් දන්නවා (නි)