නීතිය හා සාමය ඇමැති තිලක් මාරපන මහතා එම ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.
අද පෙරවරු 10ට ඒ මහතා නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබේ.
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් මාරපන මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට කැබිනට් ඇමැතිවරු සහ සිවිල් සංවිධාන නායකයෝ විරෝධය පළ කළහ.
‘ඇවන්ගාඩ් අවි ගබඩාව පරීක්ෂා කළේ පොලිසිය ලකුණු දමා ගැනීමට‘ යැයි මාරපන මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද විශේෂ කැබිනට් රැස්වීමක් ද කැඳවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ නිවැරදි පුද්ගලයින්ට මේ සමාජයේ ඉඩක් නැහැ (නි)
තමන් කරන දේ හිතට එකඟ නැත්නම් හොඳම දේ ඉන් ඉවත්වීම තමයි. (නි)
අපි බලමු... (නි)
රත්නායකගේ කතාව ගැලපෙන්නේ ගිය ආණ්ඩුව කාලෙට. (ම)
හිතවත්කම,දැනුම විතරක් නොවෙයි ,ක්‍රියාශීලි,නිර්භීත අයෙක් පත්කර පළමුවෙන්ම රටේ අපරාධ රැල්ල නතර කරමු. (ම)
කුමාරගේ කියමනට එකඟ වෙමි (ම)
දැන්වත් ඔබතුමාට මහත්මා ගතිගුණ පහළවීම ගැන මගේ ප්‍රණාමය ,,(ම)
පලවෙනි වෙඩිල්ල, ඔහොම යං, හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියල (ම)
අදාල විෂය භාර ඇමතිවරයා ලෙස ඔහු රටට වගකිව යුතුය. (නි)
අනේ මන්දා මේවට අපි මොනවා කරන්නද කියලා? (නි)
මහින්ද මහත්තය එන එක තවත් ඉක්මණින් වුණා වාගේ (ම)
සත්‍යය කවදා හෝ ජයගනු ඇත (නි)
කොහොමත් ඉල්ලා අස්විය යුතුයි.(හේ)