නීති විරෝධී ගබ්සාවක් කිරීමට උත්සාහ කළැයි මහාචාර්ය සිරිල් රන්දෙණිය මහතාට හා ඔහුගේ සහායිකාවක වූ බව කියන සුලෝචනා මැණික් කුමාරි එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු නව වැනි දා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යදිලක මහතා නයම කළේය.
සාක්කිකරුවනට ද එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
පොලිස් උපාය දූතිකාවක් වූ කාන්තා පොලිස් කොස්තාපල් 4055 රේණුකාට ගබ්සා වීමට ඖෂධ ලබා දුන්නේයැයි කියමින් නීතිපතිවරයා චෝදනා නගා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට අපි කව්රුත් යටත්. (ර)
ගබ්සාවක් කියන්නේ මෙතුමාට සුළු දෙයක්. (අ)
විද්‍යා පිඨ කාලෙත් මේ මහාචාර්ය වරයා හරිම ප්‍රසිද්ධයි (ම)
මෙවන් නීතිවිරෝධී ගබ්සා නිසා වටිනා ජීවිත කීයක් අහිමිවෙනවාද? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
නීතිය කාටත් එක වගේ විය යුතුය මහා අැදුරු වුනත් වැඩේ වැරදි හොඳේ (බ)