ඇවන්ගාඩ් අවිනැව සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ වරදක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
‘මේ ගැන සමහරු උදේට එකක් කියනවා. හවසට එකක් කියනවා. එත් ඒක ආණ්ඩුවේ මතය නොවේ‘ යැයි අමාත්‍යවරයා කීවේය.
ඇවන්ගාඩ් අවිනැව සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ වරදක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
‘මේ ගැන සමහරු උදේට එකක් කියනවා. හවසට එකක් කියනවා. එත් ඒක ආණ්ඩුවේ මතය නොවේ‘ යැයි අමාත්‍යවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට කියන්න තියෙන්නේ මේ සේරම කම්බ හොරු. කියලා....(රේ) .
එහෙනම් අගමැති තුමාට කියන්න අර තුන් දෙනවා උසස් කරන්න කියල පරීක්ෂණ ඉවර වෙන කම් (රේ)
දැන් ඇවන්ගාඩ් සිද්ධිය ගැන කවුරුත් මොකුත් දන්නේ නැද්ද? (නි)
ආණ්ඩුවටත් එක මතයක් තියනවද? මොකද ආණ්ඩුවත් අර ආඬි 7 දෙනාගේ කැඳ හැලිය වාගේ නේ. (ම)
සිංහලය මෝඩයා කැව්ම් කන්න යෝධයා. සමහරැ හැමදාම මුදලට/තනතුරට රැවටී හැමදාම රටත් ජාතියත් විනාශ කරනවා. මේ බිස්නස් එක මේ විදියට දියුණු කරලා ලෝකේ ඉහලම තැනට ගත්තේ සිංහලයෙක්. ඊටපස්සේ නරින්ට පෙනුන මේක රජ කෑමක් කියල. නරි කරපු දේට කවුරැත් රැවටුනා (රේ)
මම නම් මේ ගැන මොකුත්ම කියන්නේ නැහැ (නි)
නීතිය සහ සාමය රැකීම සම්බන්ද ඇමති කියනවා ඇවන්ගාඩ් සිද්ධියේ කිසිම නීති විරෝධී කටයුත්තක් නැතිලු, බොරු රගපෑමක් වෙලාලු, එත් තමන්ගේ කිල්ලොටයේත් සැහෙන හුණු තියන මෙතුමා මේ මොනවද කියවන්නේ? අපි තවදුරටත් මෙවැනි ප්‍රකාශවලට රැවටිලා රට ප්‍රපාතයට ගෙනියමුද? (ම)
ඔබතුමා දැන් මේ ගැන එතකොට මොකද කියන්නේ? (නි)
ඔබතුමා කියනවා, අපි අහනවා (නි)
ඇවන්ගාඩ් පිළිබඳ වගකීම තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයටනේ. ඒක ගැන ජනාධිපතිතුමයි, ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිතුමයි බලාගනියි. (නි)
මේ ඇවන්ගාඩ් කතාව කවදද දන්නෙ නැහැ අවසන් වෙන්නේ? (නි)
ලොකුගේ ඔබේ අදහස නිවැරදියි (ම)
ආණ්ඩුව මිට වඩා පරිස්සමින් කටයුතු කරත යුතුයි, මෙවැනි අඩුපාඩු වලින් ප්‍රයෝජනය ගන්නේ පරණ කට්ටිය.(ම)
ලොකුගේ ඔබේ අදහස නිවැරදියි (රේ)
එතකොට මහබැංකු සිද්ධිය? (නි)
ඕක කිව්වේ කොහොමද දන්නෙ නැහැ. වීරයෝ වෙන්න වැඩකරන සමහර කට්ටිය මිනිසුන්ව බොරුවට රවටන්න හදනවා. (නි)
එත කොට මේ දෙන්නගෙන් කවුද හරි. (ම)
අනේ මන්දා කවුරු හරිද කවුරු වැරදිද කියලා (නි)
ලංකාවේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නයක් නේ මේ අවන්ගාර්ඩ්. අනේ මෙහෙමත් ඇමතිවරු (ම)
කව්රුහරි සිංහලනමක් අරගන ඕනෑම දෙයක් කරන්න පුළුවන් රටක් ලංකාව....(රේ)
"ලෝකය පෙරළෙයි කාලේ ගෙවීයයි මරුව ළඟාවෙනවා... සිතුදේ නොමවෙයි නොසිතු දෙයම වෙයි ලෝදම් කැරකෙනවා......." (නි)
60%ලංකාවේ ජිවත් වන අලි මි හරක්ව රැවටීමට, ලංකාවේ කළු සුද්දන් කරන රග පෑමක තරම ! (බ)
තමන්ගේ ඇගේ කුණු තියාගෙන අනුන්ගේ කුණු හොයනවා... අනේ පව් ඉතින්...(රේ)