කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය අද (6) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝණයක් කළේය.
අමු තේ දලු මිල පහත බැසීම නවතා වසර 130 ක් පැරණි කොළඹ තේ ව්‍යාපාරය රැකගැනීමට නව යෝජනා 12ක් ඉදිරිපත් කළ බව සංවිධායකයෝ කීහ.
මෙම යෝජනා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බාරදීමට නියමිතය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ උද්ඝෝෂණයකි. ඉල්ලීම්ද සාධාරණය. (නි)
තේ දළු මිල , රබර් කිරි මිල වැඩිවෙනකොට උද්ඝෝෂණ නැත්තේ ඇයි? උපරිම සහ අවම මිල දෙකම පාලනයක් කළයුතුයි (නි)
හැමතැනම උද්ඝෝෂණ.... (නි)
රාධා, උපරිම මිලට සීමාවක් නෑ. එය ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව ක්‍රියාත්මකවේ. නමුත් මිල බහිනකොට එය රජයක වගකීමක් අවම මිලක් දෙමින් කෘෂිකාර්මික ජනතාව ආරක්ෂා කරගැනීම. (ර)
කිලෝ එකකට රුපියල් 70 දෙනවා කිව්වා නේද යහපාලනය (රේ)
රුපියල් 80 ක් දෙනව කිව්වා. මේ ආණ්ඩුව බොරුමයි කියන්නේ. (ස)
මේ ආණ්ඩුවට මොකක්වත් හරියට කරගන්න බැහැ (බ)