ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අගෝස්තු 24 තෙක් බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ අවසරයකින් තොරව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවීම වලක්වන අතුරු න 07 August 2015
ළමා නිවාසයේ පැන ගිය දරුවෝ පොලිසියේ බණ්ඩාරගම ළමා නිවාසයක අද (07) අලුයම පැන යමින් සිටි බව කියන කුඩා දරුවන් 7 දෙනෙකුගේ පැමිණිල්ල ගැන පරික්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි. දර 07 August 2015
මැර හමුදාවක් රඹූක්කනින් අල්ලයි බෝම්බ කිහිපයක් හා කඩු දෙකක් සමඟ සබරගමු පළාතේ සන්ධානයේ ප්‍රබල දේශපාලකයකුගේ ඡන්ද ආධාරකරුවන් බව කියන 8 දෙනෙකු රඹූක්කන පත්තම්පිටියේ 07 August 2015
නිල ඡන්ද දැන්වීම් බාබර් සාප්පුවේ ඡන්ද දායකයන්ට බෙදාදීම සඳහා තැපැල් කාර්යාලයට භාරදුන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 886ක් ඌව පරණගම බාබර් සාප්පුවක තිබී කරණවෑමියා ද සමඟ 07 August 2015
මොරටුව කොළඹ බස් වර්ජනයේ පොලිිසිය අනවශ්‍ය ලෙස දඩකොළ දි හිරිහැර කරතියි කියමින් මොරටුව කොළඹ 100 හා 101 පුද්ගලික බස් සේවකයෝ අද වර්ජනයක් ඇරඹූහ. පොලිසිය එම චෝදනාව ම 07 August 2015
වෑන් ලොරි අනතුරින් එකම පවුලේ හතරක් රෝහලේ පිළියන්දල, මාකන්දනදී වෑන් රථයක් හා ලොරියක් මුහුණට මුහුණ ගැටී එකම පවුලේ සිව් දෙනකු ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස 06 August 2015
මහ මග රාජකාරිය කරද්දී මගමරුට බිලි ගාලුමුවදොරදී රථවාහන හැසිරීමේ රාජකාරියේ යෙදී සිටි කොළඹ නාගරික රථවාහන පොලිසියේ කොස්තාපල්වරයකු බසයකට යටවී මිය ගොස් ඇතැයි පොලිසිය ක 06 August 2015
දියවන්නා තරණයට ආබාධිතයෝත් එති ශ්‍රී ලංකාවේ සිටින රටේ විශාලතම සුළුතරය වන ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා මෙවර ස්වාධීන කණ්ඩායම 06 August 2015
‘බොදුබලේ අරමුණ දියවන්නාව පිරිසිදු කිරීමයි‘ බොදු ජන පෙරමුණ මහ මැතිවරණයට තරග කරන්නේ අපිරිසිදු පුද්ගලයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් 2025 වසරේ දී හෝ බිහි කර ගැනීමේ ගමනක් යාමේ අරමුණි 06 August 2015
ඇමෙරිකාව තානාපති අලුත් කරයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඉන්දීය සම්භවයකින් යුතු අතුල් කාශ්‍යප් මහතා ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකා ත 06 August 2015
‘කම්කරු කොංග්‍රසේ නම් දුන් හැටි වැරදියි‘ ලංකා කම්කරු කොංග්‍රසය විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සහ ස්වාධීන යන දෙයාකාරයටම නාමයෝජනා පත්‍ර බාරදීම නීතියට පටහැනි බවත්, 06 August 2015
හොර යතුරුපැදි 14ක් අකුරුගොඩින් 400 සහ 250 ඇන්ජින් ධාරිතාවය ඇති යතුරු පැදි 14ක් තලවතුගොඩ අකුරුගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඉතාලියෙන් හා ජපානයෙන් ගෙන්වන ලද 06 August 2015
‘අලියා ආවොත් පොලිස් රාජ්‍යයක්‘ - ඩලස් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව ඔවුන් ආණ්ඩු බලය ලබාගතහොත් පොලිසිය සම්බන්ධ නව පනතක් ඇති කරන්නේ ඔවුන්ගේ ආණ්ඩුවට වි 06 August 2015
‘කතානායක චමල්මයි‘ ලබන මහ මැතිවරණයෙන් පසු පාර්මේන්තුවේ ද කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාම පත්වන බවට සැකයන් නැතැයි ඇමැති මහින්ද අමරවීර මහතා අද (06) අඟ 06 August 2015
‘වාසියට හෝයියා කියන්න එපා‘ මේ මැතිවරණයේ දී මිනිසුන් තමන්ට ලැබෙන වාසිවලට වඩා ඡන්දය ඉල්ලන පුද්ගලයන් ගැන හොඳ තක්සේරුවකින් කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේන 06 August 2015
භාරත නඩුව විභාගය දිගටම හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබා මරා දැමූ බව කියන නඩුව ඔක්තෝබර 12 වැනි දා සිට සෑම සති 06 August 2015
‘මෙවර මැතිවරණයේ ලොකු වෙනසක්‘ - කැෆේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා පසුගිය සතිය තුළ යම් ඉහළ යාමකට ලක්ව ඇති බවත් මේ මැතිවරණයේදී පසුගිය මැතිවරණවලට සාපේක්ෂව ඉතා පැහැදිලිව නී 06 August 2015
ලක්ෂ්මන් වසන්ත පෙරේරාට ඇප එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් දසනායක මහතා පැහැරගෙන පහර දීමට අනුබල දුන්නැයි කියන සිද්ධියක් මත රිමාන්ඩ 06 August 2015
මත්පෙති එවන හොර පාරක් ගුවන් තැපෑලෙන් නීත්‍යනුකුල ඖෂධ අතරට මත්ද්‍රව්‍ය අඩංගු මත්පෙති වර්ග සුක්ෂමව ඇසුරුම්වල බහා හඳුනා ගැනිමට අපහසු ල 06 August 2015
‘මන්ත්‍රී ගැන හරියටම දැනගෙන ඡන්දය දෙන්න‘ 2015 මහ මැතිවරණයට සමගාමීව ‘මන්ත්‍රී‘ (manthri.lk) වෙබ් අඩවිය මගින් පාර්ලිමේන්තු දත්ත විශ්ලේෂණය කොට ඉදිරිපත් කරන ‘මැතිවරණ තොරතුරු මධ්&zw 06 August 2015
ලංකාවේ ඡන්දෙත් ප්‍රංශයේ ඡන්දෙ වගේ ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයත් ප්‍රංශයේ මැතිවරණත් අතර බොහෝ සමානකම් දක්නට තිබේ. පෝස්ටර්, කටවුට්වලින්ද, බැනර් හා අපේක්ෂක ඡායාරූප, තොරන 06 August 2015
කළුවරගස්වැව ක්‍රිකට් පිති කළුවරේම අතුරුදන් කළුවරගස්වැව දී කළුවරේ සන්ධාන මන්ත්‍රීවරයකුගේ පෝස්ටර සමඟ සෙල්ලම්බඩු තොගයක් අත්අඩංගුවට ගත්තාලු. බෝල දෙකක්, බැට් දෙකක්, විකට් හය 06 August 2015
චන්ද්‍රිකාගේ ප්‍රකාශෙන් දුකක් දැනුණු බව ජනක බණ්ඩාර කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය අද එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රක 06 August 2015
‘හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න‘ පාර්ලිමේන්තුවට යහපත් චරිත ලක්ෂණවලින් යුත් මන්ත්‍රීවරුන් පිරිසක් යැවීමට රටේ ජනතාව සූදානමින් සිටින්නේයැයි ඉත්තෑපානේ ධම්මාලංකා 06 August 2015
දුමින්දයි හිරුණිකයි දෙන්නම උසාවියේ හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුව අද (06) කොළඹ මහාධ 06 August 2015
රගර් ක්‍රිඩක සිරුර සඳුදා ගොඩ ගනී රගර් ක්‍රිඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සඳුදා (10) ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා රහස් පොලිසිය 06 August 2015
හිස්බුල්ලාගේ කට්ටියක් මැතිවරණ නිලධාරීන්ට බැනලා සන්ධාන අපේක්ෂක හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් කාත්තන්කුඩිහි සඳුදා පැවැති ප්රචාරක රැලියක් නීති විරෝධී බවට ලද පැමිණිල්ලක් ම 06 August 2015
ඔළුව නැතිව ඇවිත් ඔළුව නැති වැඩක් කරයි හෙල්මට් නොමැතිව යතුරු පැදියකින් ආ බව කියන නාවික හමුදා ලුතිනන්වරයකු මහරගමදී පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් ස 06 August 2015
‘පිරිසකට පමණක් තිබූ පහසුකම් හැමෝටම දෙනවා‘ වසර විස්සකට අධික කාලයක් මේ රටේ එක්තරා පිරිසකට පමණක් සීමාවී තිබුණු පහසුකම් ජාත්‍යන්තර සම්බන්ධතා මේ රටේ අනාගත&n 06 August 2015
‘මහින්ද - මෛත්‍රී යළි විරසකයක් නෑ‘ - එස්.බී ‘අපි කොහොමටවත් රනිල්ට 18 වෙනිදට ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්නෑ. ඒ ආණ්ඩුව හදන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකත්වයෙන් මහින්දයි මෛ 06 August 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026