කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම අපරාධයක් මෙනම පහත ක්‍රියාවක් යැයි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
කොටින්ට නිදහස දෙන, ද්විත්ව පුරවැසිභාවය දෙන, ආණ්ඩුව ආගමන විගමන නීති කැඩූ බවට චෝදනා කරමින් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට සැරසෙතියි වීරවංශ මහතා චෝදනා කළේය.
ශ්‍රී ලංකාවේ ඉපිද හැදී වැඩුණු ඔහු රටින් පිටවූයේ 88 - 89 කාල වකවානුවේ පැවැති තර්ජන නිසා බවත් ඔහුට මෙරට දේශපාලනය කරන්නට ඉඩ දෙන ලෙස ඉතා ඕනෑකමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! ඒ ගමන මෙතුමා මොනවා කරන්න හදනවද මන්දා? (නි)
මෙතුමා නීතිය ගැන නොදන්නේද? (නි)
මෙයා පසුගිය ආණ්ඩු කාලයේදී මේවා වෙනකොට හිටියේ කොහේද දන්නෙ නැහැ (නි)
නියම කතාවක් අම්බලන්ගොඩ කිවුවේ (නි)
ඔබතුමා මේ අහකයන ප්‍රශ්න වලට අතදාන්න ගියොත් මින්පසු අපි ඔබතුමාගේ රැස්වීම් වලට එන්නේ නැහැ (නි)
රටේ ප්‍රශ්න ඇති කරන්න නම් එපා (නි)
ඉතින් පසුගිය කාලයේ නැවත ද්විත්ව පුරවැසිකමට ඉල්ලුම්පත් කැඳවලා මිනිස්සු බුරුතු පිටින් ඒවාට ඉල්ලුම් කළාම මෙයාටත් ඉල්ලන්න තිබුනනේ (නි)
මෙයාලා හිතාගෙන ඇත්තේ ලංකාවේ වගේ ඕස්ට්‍රේලියාවෙත් එක්කෙනාට පාස්පෝට් දෙක දෙක නිකුත් කරලා ඕනෑ රටකට යන්න ඉඩදීලා ඇති කියලා වෙන්න ඇති (නි)
අනේ මන්දා වීරවංස මහත්තයා තවම හිතාගෙන ඉන්නේ පහුගිය කාලයේ වගේ තාමත් නිතිය කියන්නේ ජනාධිපතිවරයාගේ කැමැත්ත කියලා - මිනිස්සු නීති කඩන එකට ජනාධිපතිවරයා මොනවා කරන්නද ?(ම)
මේ මහත්තරු දෙන්නම එකම කුලකයෙ. පාස්පෝට් ගොඩක් සහ නම් ගොඩාක් ඇත. (ම)
මේ දෙන්නටම පාස්පෝට් ගොඩයි, නම් ගොඩයි. (නි)
ඒක ඉතින් එතුමාගේ කැමැත්තනේ (නි)
මෙතුමා ඕනෑ එකටත් කෑගහනවා, එපා එකටත් කෑගහනවා (නි)
වීරවංශ මැතිතුමනි, ඔබතුමා අහක යන ලෙඩ ඔලුවට දාගන්න එපා. රටේ පොදු ප්‍රශ්න තියෙනවානේ ඕනෑතරම් කතාකරන්න. (නි)
මෙතුමන්ලාට දැන් කුමාර් මහත්තයාද,මහින්ද මහත්තයාද කියලා වෙනසක් නැතුවා වගෙයි අපිට නම් පෙනෙන්නේ (නි)
මොනවද මහත්තයෝ මේ කරන වැඩ? (නි)
"කුණු එකතු වෙන්නේ කුණු ගොඩටයි " කියලා අර කතාවටත් කියනවනේ..(ම)
කොහොමටත් මෙය මේ දිනවල ආගමන විගමන නීති කැඩූ අයට හරි සපෝට් (ම)
කුමාර් ළඟදීම තවත් වීරසූරිය කෙනෙක් හදාවි (ම)
රටේ නීතිය කියන්නේ ජනාධිපති තුමාගේ කැමැත්ත නොවන බව ඔබතුමා දැන්වත් දැනගත්තොත් හොඳයි. (ම)
තමුන්නන්සේලානේ ගේන්නේ ගත්තේ .ඔහෙලටම තිබුනනේ ඒකත් කරන්න .මොනවද බාගෙට වැඩ (ම)
එකම වර්ගයේ පිහාටු ඇති කුරුල්ලෝ නිතරම එකට එකතු වෙති. (ම)
මේ විදිහට බලනකොට ආගමන විගමන නීතියක් කියලා එකක් රටට ඕනෑ නැහැනේ (නි)
මෙතුමා තේරුම්ගන්න හරි අමාරුයි අපිට නම් (නි)