පිළියන්දල තුම්බෝවිල වෙල් යායක් අසල නාඳුනන තරුණයෙක්ගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි.

ඩෙනිම් කලිසමක් ඇඳ දකුණු කනේ කරාඹුවක්ද බෙල්ලේ සුදු යකඩ මාල දෙකක්ද වම් කකුලේ වළලු දෙකක්ද පැළඳ සිටි තරුණයා (35) වෙනත් තැනකදී මරා වෙල් යාය අසලට ගෙනවුත් ඈත සිට විසිකරන්නට ඇතැයි පොලිසිය පවසයි.

ඔහු ඇඳ සිටි ටීෂර්ටය ලෙයින් නැහැවී තිබූ බවත් පොලිසිය කියයි. 

DSC00574[1] DSC00574[1]f DSC00604[1] DSC00618[1]

(ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)