පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීමට දරන වෑයමෙන් පෙනෙන්නේ වත්මන් ආණ්ඩුව ද පරණ පාරේම ගමන් කරන බව යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත දුමින්ද නාගමුව මහතා අද මරදාන සීඑස්ආර්හි දී පැවැති මාධ්‍ය හමුවක දී කිවේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීමට දරන වෑයමෙන් පෙනෙන්නේ වත්මන් ආණ්ඩුව ද පරණ පාරේම ගමන් කරන බව යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත දුමින්ද නාගමුව මහතා අද මරදාන සීඑස්ආර්හි දී පැවැති මාධ්‍ය හමුවක දී කිවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට ආණ්ඩුවටම බැණලා තේරුමක් නැහැනේ (නි)
දේශපාලන වැඩට ඇති හිමිකම සුරැකිය යුතුය. (බ)
රට අවුල් කරන්න නම් එපා (නි)
අනේ දැන් ඇති කතා හොඳටම! (නි)
දැන් එතකොට ඔයාලා ගිය පාර හරිද? (නි)
අපි ඉල්ලා සිටින්නේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන ලෙසයි. රට අවුල් කරන්න එපා. තව අවුරුදු 3කින් පමණ රටේ ප්‍රගතියක් දැකගත හැකිවේවි. (නි)
මෙම කතාවේ කිසිම පදනමක් නැත. වීසා නොමැති කෙනෙකුට ඉන්න ඉඩදෙනවා නම්, ලංකාවේ මෙන් දෙගුණයක ජන අනුපාතයක් සිටින තමිල්නාඩු ප්‍රාන්තයේ ජනතාව එහි ඉඩ ප්‍රමාණවත් නොවන නිසා, වීසා නොමැතිව ලංකාවේ නවතින්න ඉඩ ඉල්ලුවොත් ඔබ කැමතිද? (නි)
අපිට දැන් කතා අහලා එපාවෙලා තියෙන්නේ (නි)
මොන පාරේ ගියත් එයාලා පත්වුණේ බහුතර ජනතා කැමැත්තෙන්නේ (නි)
විදේශ රටක පුරවැසියන් මොකටද ලංකාවේ දේශපාලන කටයුතු වලට ඇඟිලි ගහන්නේ? (නි)
මේ ආණ්ඩුව යන පාර හරි කියලයි මට නම් හිතෙන්නේ (නි)
වෙන රටක පුරවසියෙක් නම්, ද්විත්ව පුරවැසිකමත් නැත්නම් රටින් යවන්න ඕනෑ කියලයි මමත් කියන්නේ. මොන ආණ්ඩුවෙන් වුණත් එය කළයුතුමයි. (නි)
නමුත් පසුගිය ආණ්ඩුව ගිය විදිහට ගියා නම් 'ඇඩ්‍රස් නැතුව' හරි බේරෙනවා. (නි)
මොනවත් කියන්නෙම නෑ. යහපලකයන්ට සෑහෙන්න රිදෙනවා (ම)
දැන් රටේ මිනිස්සු බුද්ධිමත් මහත්තයෝ (නි)
පුබුදු, ඔබ කියනදේට 100% එකඟවෙන්න බැහැ. හැමෝම දුෂිත නැහැ. ඇමතිවරු මීටවැඩිය දක්ෂ ලෙස වැඩ කළයුතුයි. (නි)
ඔව් ඉතින්. කලින් කාල වලදිත් කවුද කවදද හරි පාරේ ගියේ? (නි)
පාර්ලිමේන්තුවේ මෙහෙමහරි දුෂණය,වංචාව,ගසා කෑම ගැන කතා කරන්න ඉන්න ජවිපෙ ගැන අපි සතුටු වෙනවා. (නි)
කුමාර් ගුණරත්නම් මහත්තයා පසුගිය මහ මැතිවරණයට ඔන්න මෙන්න කියලා ලංකාවට ආවේ ඇයි කියලත් අපිට කියනවද? (නි)
අනේ ඉතින් දේශපාලකයෝ අපේ රටට ගොඩක් ආදරේ විත්තිය අපි දන්නවා (නි)
රෑ නිදි මරාගෙන,අපේ මුදල් වියදම් කරගෙන ලංකාවේ අසරණ මිනිසුන් දැනුවත් කළ අපිට නම් දැන් හොඳටම සනීපයි. සනීපෙට නින්දත් යනවා. (නි)
පුබුදු,මේ යන ක්‍රමයට තවත් අලුතින් කිසිම දෙයක් වෙන්නේ නැහැ. (නි)
බලං යනකොට රට කරන්ඩ ඕනි විදිහ දන්න ගොඩක් දෙනා ඉන්නවනෙ. . පවතින දේශපාලන අධිකාරිය මහජනයාගේ නිර්මාණයක් බව මතක තියාගන්න. (රේ)
එතකොට ඔයාලා යන්නේ මොන පාරේද? අනේ මොකටද මගේ කට! (නි)
ඔව් පුබුදු, තව අවුරුදු 3කින් පමණ රටේ ප්‍රගතියක් දැකගත හැකිවේවි. හැබැයි ඒ රටක් තිබුනොත්. (නි)
කුමාර ගුණරත්නම් කියන්නේ ලංකාවේ ඉපදුනු කෙනෙක් නේද? ඔහුට ලංකාවේ ජීවත්වෙන්න අයිතියක් නැද්ද? (නි)
කරුණාකර ලංකාවේ පුරවැසිබාවය නැවත ලබාගෙන එන්න. අපි ඔබට සහය දෙන්නම් (නි)
දැන් අපි මේවා පිළිගන්න ඕනෑද? (නි)
දේශපාලකයෝ කියලා ලංකාවේ ඉන්නවා වගේ අය ලෝකයේ කොහෙවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ලංකාව කවදාවත් ගොඩ එන්නේ නැහැ. (නි)
ඒත් මේ යන විදිය අපිට හොඳයි (නි)
රටේ නීතිය මොන රජය අාවත් එකයි. කාටත් එකයි. දේශපාලන ඕනෑ එපාකම් මත ඒවා වෙනස් කරනවා නම් බලයට අාවොත් මොනවා වේවිද? (නි)
ඔච්චර රටට අාදරේ නම් ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම අත්හැරලා ලංකාවට එන්න. (නි)
රට අස්ථාවර කිරීමට වෙරදරන කවුරුන් ගැන වුවද අපේ සිත් තුළ ඇත්තේ අප්‍රසාදයකි (නි)
මහත්තයෝ, කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ගත්තේ කවුරුවත් කියලද? ඒක කළේ එයාමනේ. එයා ජවිපෙ දේශපාලනය කරද්දී කවුරුන් හෝ ඔහු රටින් පිටුවහල් කරන්න හැදුවාද? ජවිපෙ අනෙක් නායකයන් ලංකාවේ ඉන්න බෑ කියා ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ගත්තාද? අනික මිනිහෙක් එක රටක පුරවැසිභාවය ගනිද්දී ඔහු ජීවත් වූ මුල් රටේ පුරවැසිභාවය ඉබේම අහෝසි වන බව ඔබ දන්නවාද? එවිට කළයුත්තේ ද්විත්ව පුරවැසිභාවයක් ඉල්ලුම් කිරීම නොවේද? ඒ කිසිවක් කුමාර් ගුණරත්නම් නොකළේ ඇයිදැයි කියනවාද? (නි)
මොන ආණ්ඩුවක් ආවත් කරන දේ නිවැරදි නම් ප්‍රශ්නයක් නැත. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
අපි ඇත්ත දන්නවා මහත්තයෝ (නි)
ඕවා ඔහොම තමයි මහත්තයෝ (නි)