ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන වසරේ ජනවාරි 3 වැනිදා පැවැත්වීමට දින නියම කළ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
මේ වනවිට පවත්න්නේ සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අතුරු කමිටුවක් වන අතර පසුගිය සමයේ ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ අදහස් මතුවී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd