හිටපු ඇමැතිවරයකුවූ ජගත් බාලසූරිය මහතාගේ හා දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගේ කෑගල්ලේ නිවස සොරු බිඳ රුපියල් ලක්ෂ 20ක රන් අභරණ සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි.
පවුලේ සාමාජිකයන් ගෙදරින් බැහැරව ගොස් සිටියදී සොරකම සිදුවී ඇත. පාර්ලිමේන්තු තාරක බාලසූරිය එනම් ජගත් බාලසූරිය මහතාගේ පුතා හා ඔහුගේ බිරිය නදීෂානි බාලසූරිය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd