පෞද්ගලික බස් හිමියන් මසකට රුපියල් කෝටි 17 කප්පම්කරුවන්ට ගෙවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මරදාන ඩීන්ස් පාරේ සිඑස්ආර් ශාලාවේ පැවති සාකච්ඡාවකදී පැවසීය.
දරදිය ඇද යහපාලන ආණ්ඩුවක් බිහි කළ ද තම ප්‍රශ්න වලට එයින් විසඳුමක් ලැබී නැති බව කී විජේරත්න මහතා යහපාලන ආණ්ඩුව දැන් මහින්දගේ ඡායා ආණ්ඩුවක් බවට පරිවර්තනය වී ඇතැයි කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන්ද කියන්නේ එදා ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාව ජනාධිපති කරව ගන්න නොලැබුණේ රටේ අවාසනාවට,දරුවන්ගේ අවාසනාවට සහ උපදින්න ඉන්න දරුවන්ගේ අවාසනාවට කියල (රේ) .
අපි කියලා ඉතින් මොනවා කරන්නද මහත්තයෝ? (නි)
පොලිසියේ මහත්වරුන්ගේත් බස් තියනවා කියල ආරංචි තියනවනේ. එතකොට ඒ ගොල්ලත් කප්පන් ගෙවනවද? බස් ගැමුණු විහිළු මුදා හරිනවා වගේ.(රේ)
අපිට දැනෙන විදිහට නම් ඔය කප්පම් වලට අනුබල දෙන්නේ කෙටි දුර ධාවනයේ යෙදෙන අය නොවෙයි. (නි)
කමනි හරියට හරි. ඇයි අපිට බැරි ලංගමය දියුණු කරන්න. ඇත්තටම ඒක හොඳ අදහසක්. (නි)
කප්පම්කරුවන් ඇතිවන්නේ කාගේ වරදින්ද? (නි)
ඔහොම වෙලා මදි. දැන්ද තේරෙන්නේ? (නි)
අනේ හොඳයි තේරුන එක ... (නි)
මොන ආණ්ඩුවද ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ? (නි)
නුමා, කොන්දොස්තර කෙනෙක් මාටියා ගැහුවත් පැය දොළහක් දුක්විඳලයි සොච්චමක් ගන්නේ. එහෙත් කප්පම්කාරයෝ ඒ වගේ සිවු ගුණයක් බලෙන් ගන්නේ මොන සේවයක් කරලද? යමක් කියනකොට සිතාබලන්න. (නි)
කෝටි ගණනක් ගෙවන්න මේ අය මාසෙකට කීයක් හම්බකරනවා ඇද්ද? (නි)
අනේ මෙයාලට විතරයිනේ අයිතිවාසිකම් තිබෙන්නේ.මේ අයට පාඩමක් වෙන්න ලංගමය දියුණු කරන්න කාටවත් බැරි හැටි... (නි)
ඒක නම් හොඳ වැඩේ... (නි)
කොන්ද මාටියා ගහන සල්ලි ටික එකතුකරගනින්. එතකොට පාඩුව මකාගන්න පුළුවන් වෙයි.(ම)
අපිට නම් මෙයාලා ගැන කිසිම අනුකම්පාවක් නැහැ (නි)
ඇත්ද කෑවා!හොද වැඩේ! (ම)