ශ්‍රි ලංකාවේ තිස් ලක්ෂයකට ඉඩම් හා නිවාස අයිතිය හිමිකර දිමට රජය සැරසේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ බව දැක්වෙන විශේෂ ප්‍රකාශයක් අද (05) පාර්ලිමේන්තුවේ දි පැවැත්විමට නියමිතය.
ශ්‍රි ලංකාවේ තිස් ලක්ෂයකට ඉඩම් හා නිවාස අයිතිය හිමිකර දිමට රජය සැරසේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ බව දැක්වෙන විශේෂ ප්‍රකාශයක් අද (05) පාර්ලිමේන්තුවේ දි පැවැත්විමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ජොලි ද. අපි ට ගෙවල් හදල රෙනවා. ලංකාවේ කාර් හදනවා. රක්ෂාවල් ලක්ෂයක් මවනවා. වෙන මොනවද ඕනේ? (ස)
ඔබට සුබ පැතුම්! (නි)
ඇලඩින්ගේ පුදුම පහන ලැබිලද? (ස)
උතුරු නැගෙනහිර විතරක් නේද? (බ)
මේකෙන් අදහස්වෙන්නේ රජයේ ඔප්පු තියෙන ලක්ෂ 30 කට සින්නක්කර ඔප්පු දෙනවා කියන එකයි.(ම)
ලක්ෂ 30 කට ඉඩම් අයිතිය දෙනවා කියන්නේ. සින්නක්කර ඔප්පු නැති අයට දැනට පදිංචි ඉඩම්වල අයිතිය පවරා දෙන එක මට වැටහුන විදියටනම්. (ම)
දුප්පත් ජනතාවට ජයවේවා! නව රජයට දීර්ඝායු වේවා! (නි)
ලංකාව තුළ පූර්ණ ආබාධිත අය 7%ක් ඉන්නවා. ඒ අයගේ මුලික පහසුකම් සපුරාගන්න නිවසක්, ඉඩමක් නොමැතිව ඒ අය අතර ඕනෑතරම් අසරණ ජනතාව ඉන්නවා. ඒ අය වෙනුවෙන් යමක් දැනෙන්න කරන්න බැරිද? (නි)
තට්ටු නිවාස ව්‍යාපෘති ඇති කරන්න. අලි-මිනිස් ගැටුම්ද නැවැත්විය යුතුය. (නි)
මේ ඉඩම් ලබාදීමේදී කොන්දේසි තිබේද? (නි)
ජය වේවා! (නි)
බලමු කවදා වෙද්දී ලැබෙයිද කියල (ම)
බොහොම හොඳයි (නි)
නියමයිනේ. ජයවේවා! (නි)
කියනවා වාගේම මේ කටයුතු සිදුවෙයි කියා සිතනවා (නි)
බලන් ඉදපල්ලා තවත් (ම)
ලක්ෂ 30කට ඉඩම්? එක්කෙනෙකුට පර්චස් 10 ගානේ දුන්නත් වර්ග කිලෝමීටර් 760ක් විතර. හැබෑටම මේ වැඩේ කරන්න පුලුවන්ද? නාගරික ප්‍රදේශ වල තදබදය වැඩි එක තමයි ප්‍රශ්නය (නි)
තවත් නම් ඉඩම් කඩන එකයි වනාන්තර හෙළි කරලා ඉඩම් දෙන එකයි නවත්වන්න. නගර තුළ තට්ටු නිවාස හදල, ඒවා අවට අනෙකුත් යටිතල පහසුකම් ලබා දෙන්න. ඒකෙන් වියදමත් අඩුයි, පහසුවත් වැඩියි, පරිසරයත් රැකෙනවා. (ම)
මේකත් හරියට අර ඉස්සර බ්‍රේස්ලට් දුන්නා වගේ වෙන්න නම් ඉඩ තියන්න එපා (නි)