කුරිරු කොටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරිමට දායකත්වය දුන් ආරක්ෂක හමුදා ප්‍රධානින් විවිධ චෝදනා යටතේ ජනාධිපති කොමිෂන් සභා වලට , පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට දිනපතා සතිපතා කැඳවා ඔවුන් අත්අඩංගුවට ගැනිමට උත්සහ කරන අතරේ මෙරට බෙදා වෙන්කිරිමට උත්සහ කළ එල්ටීටීඊය ප්‍රධාන පෙළේ සැකකරුවන් ගණනාවක් දිපවාලි උත්සවයට පෙර නිදහස් කිරිමට රජය කටයුතු සුදානම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ් නායක විමල් වීරවංශ මහතා අද (05) බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකදී පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා සමඟ මම එකඟයි (නි)
මට නම් හිතෙන්නේ නිහාල්ට වැරදිලා (නි)
මෙයා ඇත්ත කිව්වත් දැන් කවුරුවත් අහන්නේ නැහැ. ඒ තත්ත්වය උදාකර ගත්තේ එතුමාමයි (නි)
විමල් වීරවංස කියන දේවල් කව්ද විශ්වාස කරන්නේ?(රේ)
පිල්ලයාන් මහතා නිදහස් කරන්න බලන්න පව්
අනුන්ට බනකියන්න කලින් තමන්ගේ උප්පැන්නයට ,හැඳුනුම්පතට සහ පාස්පෝර්ට් එකට තමන් කරපුදේ කියන්න...(රේ)
ඇත්ත කතා කරනවිට ඇතැමුන් බිහිරන් සේ රඟපෑවත් මෙතුමා කියන දේ අපිට නම් හොඳට ඇහෙනවා. (නි)
අපි එහෙම ඔය පාස්පෝට් මගඩියට අහුවුණා නම් අපිට මොනවා වෙයිද? (නි)
ලෙස්ලි ලොව් මිලානෝ සහ විජිත්ගේ කියමන් හරියටම හරි. (නි)
එතකොට කේ.පී., කරුණා? (නි)
සරත් ෆොන්සේකා මහත්මයා අත්අඩංගුවට ගත් වෙලාවේ විමල් වීරවංශ මහතා කොහෙද හිටියේ? (නි)
ෆොන්සේකා ගැන කතා කරන ටික සුදු කොඩි කතාව ගැන මොකද දන්නේ නෑ කියන්නේ. ෆොන්සේකා හිරේ දැම්මේ ගොන් කතා කිවුවට. (ම)
මෙය ෆොන්සේකාව ඇදගෙන යනකොට සද්ද නැතුව හිටිය. වීරයෝ මතක් වෙලා තියෙන්නේ දැන් තමයි (ම)
ඔබතුමා පමණයි කෙළින් කතාකරන්නේ (නි)
මේ අය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ කරුණා සහ පිල්ලයාන් සම්බන්ධයෙන් මොකද මොකුත් කියන්නේ නැත්තේ? (නි)
ෆොන්සේකා හිරේට ගියේ මෝඩ කතා කිව්ව නිසා. එදා කියපු කතා ෆොන්සේකා වාදීන්ට අමතක වෙලා වෙන්න ඇති. මිනිහ ඒ හිටපු විදියට හිටියනම් අදත් රජෙක් වගේ ඉන්න තිබුන. අනික යුද්දේ ඉවර කලේ ෆොන්සේකා විතරක් නෙවෙයි. ගුවන් හමුදාව නාවික හමුදාවත් එකට දායක උනා.....(රේ)
ෆොන්සේකා මහත්තයා හිර ගෙදරට යද්දී ඔය මහත්තයා කොහෙද හිටියේ? (නි)
මෙතුමාගේ කතාව හරි කියලා අපිටත් හිතෙනවා (නි)
මේ වගේ අයටද ජනතාව "ජයවේවා" යැයි පැවසීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නි)
එතකොට තමන් කිසිම වරදක් කරලා නැතුවද දැන් ඔහොම කතා කරන්නේ? (නි)
අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න එපා මහත්තයෝ (නි)
අපි නම් ඔය කතා දැන් අහන්නේ නැහැ (නි)
රට ගොඩගන්න නම් රටට කිසි වැඩක් නොකළ අය ඉවත්කරන්න ඕනෑ. (නි)
කවුරු කොහොම කිවුවත් අද මිනිස්සු බුද්ධිමත් (නි)
අපි මේ ප්‍රශ්න ගැන බොහොම ගැඹුරින් සිතාබලන්න ඕනෑ (නි)
අනේ මේ නිකං බයිලා නොකිය ඉන්නවද .යුධ විරයා සරත් ෆොන්සේකා හිරේ දාල කේ පිට කරුණට සැප දුන්නෙත් ඔය ගොල්ලොම නොවේද ?(රේ)
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
ඔබතුමා සමඟ අපිත් ඉන්නවා (නි)
අපේ ආණ්ඩුව දැන් වැඩකරන්නේ දරුස්මාන් වාර්තාව අනුවයි, චනෙල් 4 කියන ලෙසටයි කියල අපිනම් දන්නවා.(ම)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
ජනරාල් ෆොන්සේකා මැතිතුමා කිසිම ගරුසරුවක් නැතිව හිරේට ඇදගෙන යනකොට මේ අය කොහෙද හිටියේ ? එතුමා වෙනුවෙන් කථා කලේ කවුද ? (රේ)