මහියංගනයේ ආණ්ඩුවේ ඉඩම් අයථා ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ මහතා අද (05) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවනු ලැබීය.
ශල්‍යකර්මයකට භාජනය කළ බව කියන ඔහු මීට පෙර කළ කැඳවීමට පැමිණියේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! බලනකොට වරදක් නොකළ කෙනෙක් සොයාගන්න නැහැනේ (නි)