උඩරට  දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා හීල්ඔය දුම්රිය ස්ථාන අතර  160 සැතපුම් කණුව අසලදී අද (06) පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට  බාධා  සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.