ඊශ්‍රායලය, පලස්තීනයේ ගෙන යන යුද්ධය නතර කරන්නැයි ඉල්ලමින් සිකුරාදා යාච්ඤාවෙන් පසු ඉස්ලාම් භක්තිකයෝ මරදානේ දී උද්ඝෝෂණයක් ඇරඹූහ.
ඊශ්‍රායලය, පලස්තීනයේ ගෙන යන යුද්ධය නතර කරන්නැයි ඉල්ලමින් සිකුරාදා යාච්ඤාවෙන් පසු ඉස්ලාම් භක්තිකයෝ මරදානේ දී උද්ඝෝෂණයක් ඇරඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලස්තීන රොකට්, පලස්තීන ත්‍රස්තයන් අහිංසක වැසියන්ට කරන කරදර ගැනද සිතාබැලිය යුතුයි. ප්‍රශ්නයකදී එක පැත්තක් විතරක් බලලා මදි. (නි)
මොනවා වුණත් අපේ රටේ තිබුන තිස් අවුරුදු යුද්ධය නිමකරන්න ඊශ්‍රායලය දුන් සහයෝගය අමතක නොකළ යුතුය. (නි)
මම නම් මේ වෙලාවේ ගන්නේ ඊශ්‍රායලයේ පැත්ත (නි)
ඔබ සැමට ජයවේවා! (නි)
පලස්තිනේ ඉන්නේ හරි හොද කට්ටිය වෙන්න ඇති මේගොල්ලෝ කියන්නේ? (ම)
මත්කුඩු තුරන්කිරීම වැනි කටයුතු වලට මෙවැනි උද්ඝෝෂණ නැත්තේ ඇයි? (නි)
ඊශ්‍රායලය අපේ ඒවාට උද්ඝෝෂණය කළේ කවදාද? (නි)
දැන් ඒ රටේ ඉන්න අය මේවා ගැන අවධානය යොමුකරයිද? අපි බලමු (නි)
යමක් සිදුවන්නට ඇත්නම් ඒ දේ වැළැක්විය හැකිද? (නි)
මොහොමඩ්ට මමත් එකඟයි (නි)
උද්ඝෝෂණ කරනවා නම් තව කොච්චර ප්‍රශ්න තිබෙනවාද? (නි)
මේ යුධ ගැටුම් සියල්ල ඉක්මණින් නිමාවේවා! (නි)
ඔබගේ අරමුණු සඵලවේවා! (නි)
සමහරු ඉතිහාසය නොදැන අදහස් දමමින් කෑගහනවා (නි)
දීපාල් ගේ අදහස හරි. ඒ කියන්නේ ඔබ හමුදාවේ හිටපු කෙනෙක් හෝ ලඟම නෑයෙක් හමුදාවේ ඉන්න ඇති .මමත් ඒක දන්නවා. (ර)
ඒ රටවල ප්‍රශ්න වලට මෙහෙම උද්ඝෝෂණ කර ප්‍රයෝජනයක් වෙයිද? (නි)
මොහොමඩ්, මාද ඔබට එකඟයි... (නි)
සත්‍යය කවදා හෝ ජයගන්නවා ඇත (නි)
අපිට පුළුවන් උදවුවක් අපිත් කරන්නම් (නි)
මා දන්නා තරමින් පලස්තීනය පිහිටුවා ඇත්තේ අතීත යුදෙව්වන්ගේ භුමියේයි. එය එසේ නොවේද? (නි)
සමහර අදහස් දැක්කහම ඇත්තටම දුකයි (නි)
මේ රටට වෙලා අපි පිටරට වල ප්‍රශ්න වලට කෑගහලා වැඩක් නැහැ (නි)
අපිට හැකි පමණින් අපි මේ ගැටළු වලට මැදිහත් වියයුතුයි (නි)
සුනිල් සමඟ මමත් එකඟයි (නි)
මේ ලෝකයේ බහුතරයකගේ පැතුම සාමයයි (නි)
මොහමඩ් කියන දේ නිවැරදියි (නි)
කාලය හැම දයක්ම විසඳයි. (ර)
යුධගිනි නිවී ඉක්මණින් සාමය උදාවේවා! (නි)
බුද්ධිමත් මිනිසුන් වෙසෙන ඊශ්‍රායලයට සදා ජය පතමි..! (අ)
ඇත්ත හරි හැටි නොදැන ඇයි මේ විදිහට උද්ගෝෂණ කරන්නේ ඒ අය තමා ගැටුම් වලට මුල් වෙන්නේ . (අ)
යුදෙව් ජාතිකයන්ට සිදුවුන අසාධාරනකම් වල පලිය තමයි මොවුන් මේ ගන්නේ. ඉතිහාසය කියවා බලන්න. ජෙරුසෙලම තමයි යුදෙව් ආගමේ මූලස්ථානය. කවුරු මොන පෙළපාලි ගියත් වැඩක් වෙන්නේ නැහැ. (ස)
මේ වැඩ වලින් පිටරට වලට බලපෑමක් වේද? (නි)
ඊශ්‍රායලය කියන්නේ තාක්ෂණය අතින් ලෝකේ තියන දියුණුම රටකි. ඔවුන් ඔවුන්ගේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සටන්කරන්නේ පලස්තීනුවන් ක්‍රමයෙන් ඊශ්‍රායලයද ටික ටික ආක්‍රමණය කරන හෙයිනි (නි)
අයි එස් විරුද්ධව උද්ගෝෂණ කරන් නැත්තේ අයි (ම)
බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙයිද? මෙවැනි ක්‍රියා තවත් රටකට එරෙහිව සිදු නොකල යුතුයි.මුස්ලිම් ජාතිකයන් උත්සහ දරන්නේ මුලු ලෝකයම ඔවුන්ගේ කරගැනීමටය..ලංකාවේ මාධ්‍ය තුලින් ඊශ්‍රායලය තුල සිදු වන සෑබෑ දේ ප්‍රචාරය වන්නේ නැත.(අ)
පුලුවන්නම් අයිඒස්අයිඒස් මිලේච්ච වැඩත් නවත්වන්න කියල උද්ඝෝෂණය කරන්න බලන්න (ම)
ලෝකයේ කිසිම රටක හෝ ශ්‍රී ලංකාවේ කොඩිය බිම තබා පාගා දැමීම හෝ ගිනිතැබීම වහාම නීතියෙන් නතර කළ යුතුය. යසර් අර්ෆත් ලැබුණු අවස්ථාව නැති කර ගත් නිසා අදටත් එම අවුල ගෙන යනවා. (බ)
මේවට පොලිසිය අවම බලය යොදන්නේ නැද්ද ? (බ)
ඊශ්‍රායලය,ලොවට මොන තරම් දේවල් දායාද කරපු රටක්ද? ඔය කොඩිය බිම දාල පාගපු මිනිස්සු එක දවසක් හරි රෝහල් ගත වුනානම් ඒ රෝහලේ තිබුණු හැම වෛද්‍ය උපකරණයකටම ඊශ්‍රායල විද්වතුන් තම දැනුම දායාද කරලා කියල දන්නවද??.නමුත් පලස්තීනය??? (බ)
අයිඒස්අයිඒස් යනු ත්‍රස්තයන් බව ලොවම දන්න බැවින් අමුතුවෙන් උද්ඝෝෂණයක් අවශ්‍ය නොවේ. සමස්ත ඉස්ලාම් ප්‍රජාවම අයිඒස්අයිඒස් පිලිකුලෙන් යුතුව ෙහළා දකී. (ම)
කන්න දුන්න අත හපාකන ජාතියක් ඊශ්‍රායල් කියන්නේ. පරණ සිතියමේ ඊශ්‍රායල් කියලා රටක් නැහැ (බ)
එදා ලංකාවේ ත්‍රස්තවාදීන් ආණ්ඩුවට විරුද්ධව යුධ කරනකොටත් මේගොල්ලෝ උද්ගෝෂණ කළාද? දන්නකෙනෙක් ඉන්නවනම් කවදද කොතනදීද පෙන්වාදෙන්න ..(බ)
අපේ රට අරාබියේ කොටසක් නොවන නිසා මේ වගේ උද්ගෝෂණ වහා නැවැත්විය යුතුය. ඊශ්‍රායල හා පලස්තීනය අපට තවත් රටවල් දෙකක් වන අතර අපට කාගෙවත් පැත්තක් ගැනීමට අවශ්‍ය වන්නේ නැත.නමුත් මුස්ලිම් අන්තවාදීන්ගෙන් අපේ රට රැකගත යුතුය (බ)
අපේ රටට කුඩු ගෙනෙන, ළමා දුෂණ කරන අයට විරුද්ධවත් උද්ඝෝෂණ කරන්නකෝ. (නි)
මෝහමෙඩ් නමින් ප්‍රතිචාර දමන මහතාට පිළිතුරක් , අයි එස් එස් ත්‍රස්තයන්ට පුහුණුව සහ නවීන ආයුධ සපයන්නේ ඊශ්‍රායලය ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් , ටිකක් අන්තර්ජාලය හරහා කියවා බලන්න , එය අද මුළු ලෝකයම දන්නා රහසක් (බ)
පොල්කට්ටෙන් මුහුද හිස්කරන්න බැහැ කවදාවත්. මීටවඩා සාර්ථක පියවරකට යායුතුයි (නි)
ඉස්සර බංගලාදේශය කියලා රටක් නැහැ. නමුත් දැන් තිබෙනවා. ඒ නමුත් ඊශ්‍රායලය ඉස්සර තිබුනා (නි)
යුද්ධ වලට අපි කවුරුත් කැමති නැහැ (නි)
ඔබගේ උත්සාහය හොඳයි (නි)