ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කළ කොටි සැකකරුවන් 20 දෙනකුගෙන් දෙදෙනකු පුණරුත්තාපනය කිරීමට නියෝග කැරිණි.
සෙසු 18 දෙනා සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ඔවුන් යළි රිමාන්ඩ් බාරයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ඇමෙරිකාව? කෝ මානව හිමිකම් සංවිධාන? (බ)