සමස්ථ ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ මුදල් අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි.
2016 අයවැය යෝජනා මගින් පළාත් ආදායම් බලධාරීන්ගේ රැකියා ගැටළුවලට විසඳුම් ලැබාගැනීම වැනි ඉල්ලීම් කිහිපයක් මත ඔවුහු මේ උද්ඝෝෂණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැමතැනම උද්ඝෝෂණ (නි)
එයාලගේ පැත්තෙනුත් මේ ගැන අපි සිතිය යුතුයි (නි)
දුර්වල, අකාර්යක්ෂම රජයට අවසානයේදී ආණ්ඩුව දමා ඇමෙරිකාවටම ජානතාව මර්දනය කරන්න විසදුම් සොයා දුවන්න තමා ඉදිරියේදී සිදුවෙන්නේ! (බ)
අපේ මුදල් ඇමති ලෝක වාර්තා තියපු කෙනෙක්.මෙහෙම කරන එක නරකයි (ම)
මෙතන ඉන්න එස්අයි නංගී නම් ලස්සනයි (බ)
ඇයි ගිය ආණ්ඩුවෙන් මෙහෙම ඉල්ලුවේ නැත්තේ ? ඔක්කොමල ලෙඩ දාන්නේ දැන් තමයි (බ)
දැන් අවුරුදු පහක්ම දෙගොල්ලන්ම දුන්නේ බොරු පොරොන්දු තමයි. මේ පාරවත් හරියයිද බලමු.... (නි)
ඔව්නේ කුසුමෝ ඕවා නවතින්න හිට්ලර් ආණ්ඩුවක් නැවතත් ඕනේ නේද? (බ)
වීදි බහිනවා හැරෙන්නට අපේ රටේ ඉල්ලීම් දිනාගැනීමට වෙනත් ක්‍රමයක් නැද්ද? (නි)
පසුගිය රජය රජයේ සේවකයින්ගේ මෙන්ම විශ්‍රාමිකයින්ගේ ගැටළු බොහෝදුරට විසඳා ඇති මෙම සමයේදී නව රජය බලයට පත්ව මාස කීපයක් තුළදී මෙවැනි විරෝධතා දියත්කිරීම උචිත නැහැ නේද? (නි)
2010 ඉදන් අපි පාරෙ. පත්තර බැලුවෙ නැද්ද? (ම)
ප්‍රසන්න මහා බැංකුව කොල්ල කාල තියපු වාර්තාව ගැනද කියන්නේ. (ම)