මඩොල්සිම කොකාහලවත්තේ නිවසක හොර රහසේ රඳවාගෙන ඇති කළ වැලිමුවකු අද (04) අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර වැලිමුවා වනජිවි නිලධාරින්ට බාරදිමට කටයුතු කරන බව පොලිසිය කියයි.
මඩොල්සිම කොකාහලවත්තේ නිවසක හොර රහසේ රඳවාගෙන ඇති කළ වැලිමුවකු අද (04) අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර වැලිමුවා වනජිවි නිලධාරින්ට බාරදිමට කටයුතු කරන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිමුවා ඇති කල කෙනාටත් සමහරවිට මානසික ආතතිය තියෙන්න ඇති.(ම)
පවු අහිංසක සතා! (නි)
පොලිසිය ගැන ජනතාව තුළ ඇති ආකල්ප මනාව පැහැදිලි වෙනවා මෙහි ඇති අදහස් වලින්.. (නි)
පවු අහිංසක සතාට ඒ කූඩුවත් හොඳටම මදි වගෙයි (නි)
සතෙක් කූඩු කරගෙන සිටීම අසාධාරණයකි (නි)
පොලිසිය කළ හොඳ වැඩක් (නි)
අනේ පවු නේද? (නි)
හරිම අහිංසක මුහුණක් මේ සතාට තිබෙන්නේ (නි)
ජාතික සම්පත් වැනි සත්තු රැක ගැනීම රජයේ වගකීමක්! (ම)
හෝර්ටන් තැන්නට බොහෝ දෙනා දඩයමේ යනවා, ගෝනුන් මරන්න. ඔවුන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න. වනජීවී එකට තනිවම කරන්න බැහැ. පොලිසි වලින් හොඳ සහයෝගයක් ලැබෙන බවකුත් පෙනෙන්න නැහැ. (නි)
ලංකාවේ පොලිසිය විශිෂ්ටයි දන්නේ මේ වගේ මහා භයානක අපරාධ අල්ලපු නිලධාරින්ගේ මුනේ ආඩම්බරය බලන්නකො (බ)
මේවා නම් අල්ලාවි. කෝ අලි පැටව් ඇල්ලුවද ? අලි පැටව් ඉන්න තැන් ඔක්කොම දන්නවා. එත් අල්ලන්නේ නෑ. ඒවා දේශපාලකයන්ගේ නිසාද ? (ම)
පොලිසියට ජයවේවා! (නි)
කැලේ හිටියා නම් සමහරවිට මේ සතාගේ ඉරණම වෙනස් වෙන්නත් තිබුණා (නි)
අර විල්පත්තුවේ මඩු අභය භුමියේ දවසකට සතුන් කී දාහක් මසට මැරෙනවා ඇතිද.කියන්න දේවල් නැ .ශ්‍රී ලංකා පොලිස් ගැන (බ)
වැලි මුව අල්ලලා මෙහෙම නම්, මුවෙක් ඇල්ලුවොතින් කොහොම වෙයිද ? (ම)
මේ සතුන්ට උන්ට අයිති කැලෑවේ ඉන්න ඉඩදෙන්න (නි)
විහිළු කරන්න එපා මෙයාලා පව් අසරණ මිනිස්සු. කවුද දන්නේ මුළු ජිවිතාන්තයටම කරපු ලොකුම වීර කම මේකද කියල (ම)
දක්ෂ පොලිසිය මිනී මෝරු, ඇත් පැටව් වගේම වැලි මුවොත් ගෙවල් වල ඇති කළොත් අල්ලනවලු. (බ)
මේ මනුස්සය වැලිමුවාව නොමරා ඇති කරපු එක ලොකු දෙයක් .. නමුත් කුඩුවෙන් පේනවා ඒ සතාට මොන තරම් දුකක් දීලාද කියල ..ඔය මනුස්සයවත් හැරෙන්න හෙල්ලෙන්න බැරි කුඩුවක සතියක් විතර තිබ්බනම් තමයි හොඳම දඬුවම ..(බ)
පළාතේ හැටියට මේකත් ලොකු කෙස් එකක් වෙන්නැති ආයුබොවන්ඩ ! (ම)
ඇයි අපේ පොලිසිය ගෝනි එළුවා අල්ලන්නත් දන්නවා (ම)
මේ සතාව ඉක්මණින් නිදහස් කරන්න (නි)