ඩුබායි හා කුවේට් හිදී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් දෙදෙනකු විදේශ ගතකළ මරදානේ විදේශ රැකියා ඒජන්සි හිමියකු ඇතුළු තිදෙනෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඒජන්සියේ හිමිකරු ඔහුගේ බිරිඳ හා එම ඒජන්සියට රැකියා අපේක්ෂකයන් සැපයූ තැරැව්කරුවෙක් අත්අඩංගුවට පත්වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා සිදුවුණත් අවසානයේදී දුකට පත්වෙන්නේ අපේ රටේ අසරණ අහිංසක කාන්තාවන් (නි)