කොළඹ දුම්රිය ස්ථානයේ තුන් වැනි වේදිකාවේ සවි කර තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරා ගත්තැයි එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩල සැරයන්ගේ සහ කාර්ය සහායකවරුන් හතර දෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා පවසයි.
සීසීටීවී ආරක්ෂක කැමරාවල ද හොරකම සටහන් වී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමරිය සිදුවන හොරකම් හැටියට මේක සුළු හොරකමක් (ම)
ඕවා විතරක් නම් කමක් නැහැ. බොහෝ දුම්රිය මැදිරිවල විදුලි පංකා ගළවා දාලා. (නි)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු (නි)