අනුරාධපුර රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරිමේ සිද්ධිය සමිබන්ධයෙන් අනුරාධපුර පොලිසියට බාර වූ තවත් සැකකරුවෝ තිදෙනෙක් ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා අද (4) නියෝග කළේය.
කැබිතිගොල්ලෑවේ ජී.ඒ.රවිනාත් අබේරත්න, පදවිය පාර ඩබ්.එච්.දීපික සුරාජ් මධුසංක ද සිල්වා සහ සහ අනුරාධපු දේවානම්පියතිස්සපුර එම්.ජී.නාමල් විමුක්ති දිසානායක ඔවුහුය.
තවත් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනිමට සිටින බව පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තව තිදෙනෙක් රිමාන්ඩ්