දුරකථන රැහැන් මීටර 300ක්ද සමග අත් පොරවක් රැගෙන අද අලුයම අවිස්සාවේල්ලේ සීතාවක ප්‍රදේශයේ මහමග සිටි බාලවයස්කරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සමග ඔහුගේ පියාද සිටි නමුත් පොලිසිය එද්දී ඔහු පොලිසිය මග හැර ගිය බවට තොරතුරු ඇතැයිද පොලිසිය පවසයි.
මේ ප්‍රදේශයේ වල් ඌරන්ට උගුල් අටවා මරණ බවටද තොරතුරු ඇති බවත් දුරකථන රැහැන් ඔහු ළඟ තිබීමෙන් වෙනත් ප්‍රශ්නයක් මතුවන බවත් පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුතා පොලිසියට කොටුවෙයි : තාත්තා මාරු වෙයි
කුරුවිට Wednesday, 04 November 2015 06:05 AM
දැන් පුතාලට ආදරය කරන තාත්තලා හොයාගන්න ගොඩක් අමාරුයි (නි)
චන්දික Wednesday, 04 November 2015 08:21 AM
මෙහෙම දේවල් අහන්න වීම ගැන දුකයි (නි)
ඉසුරන්දි Thursday, 05 November 2015 04:27 AM
දරුවාට ආදරයක් තිබුණා නම් පොලිසිය එද්දී දරුවාව දාලා මඟහැර යාවිද? (නි)
යෝනක Wednesday, 04 November 2015 05:36 AM
පුතාට ආදරේ නම් දැන් ඉතින් අනිවාර්යයෙන්ම තාත්තාටත් පොලිසියට බාරවෙන්න සිද්ධවෙයි (නි)