අද දහවල් 2.15ට පමණ පිළියන්දල නගරයේ සාප්පුවක අනතුරු සංඥාවක් නාද වීමත් සමග පොලිසිය වහාම එහි කඩාගෙන ආවේය.
කොල්ලයක් සිදුවූ කිසිම ලකුණක් එම සාප්පුවෙන් දැක ගත නොහැකි විය.
සාප්පුවේ සේවකයකු අතින් වැරදීමකින් අනතුරු නළාවේ අත වැදීම ඊට හේතුව බව පොලිසිය කියයි.
මේ සිද්ධිය නිසා නගරය ටික වේලාවක් යන තුරු කැළඹීමකට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුමගානේ ඒ සේවකයාට පොලිසිය ඒ පිළිබඳව දැනුවත් කරන්න තිබුණානේ (නි)
පොලීසිය ආ එක හරි. මොකද ඊළඟ දවසෙ හොරාම පොලීසියට කතාකරලා කියයි, " අනේ සර්, වැරදීමකින් අත වැදුනා“ කියලා. නැත්නම් ඔළුවට තුවක්කුවක් තියලා ඔය සේවකයාටම කියලා කියවයි. (නි)