පේරාදෙණිය සරසවිගම හමුදා විශ්‍රාමිකයකු (73) අඩි 10ක පල්ලමකට ලිස්සා වැටී තාප්පයේ යකඩ කම්බියක් අතක් සහ මුහුණට ඇනීමෙන් පේරාදෙණිය රෝහලට ඇතුළු කරනු ලැබීය.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයබන්දු හේරත් පැවසුයේ මුහුනේ පැත්තක් පසාරු වී කම්බිය ඇනී ඇති බවයි.
සැත්කමකින් කම්බිය ඉවත් කිරීම සිදු වන බව ද ඔහු කියයි.
(ඡායාරූපය සෙනරත් බණ්ඩාර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය පතමි.(ම)