කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ප්‍රතිකාර සඳහා පෙරදින මධ්‍යම රාත්‍රී 12ට විශේෂ සිංගප්පූරු ගුවන් යානයකින් සිංගප්පූරුව බලා වැඩමකරවනු ලැබූහ.
ති කිහිපයක සිට අසනීපයෙන් සිටි ඒ හිමියනට කොළඹ දී බයිපාස් සැත්කමක් ද කැරිණි.
සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති ද වන ඒ සෝභිත හිමියෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත්, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන ලෙස ගිය රජයට මෙන්ම මේ රජයට ද බලපෑම් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා (ම)
නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර , නිරෝගී මනසක් ද පතමි. ඔබවහන්සේගේ අධික මනසේ පශ්චාපතය නිසා තමා මේ තරම් දුක් විදින්නේ . කෙසේ වෙතත් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් අතීතයේ කරපු තේජාන්විත හිමි දෙනමකින් කෙනෙකි. (ම)
ඔබවහන්සේලා රටට අවැසියි නිරෝගී සුවය ලැබේවා (ම) .
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඔබවහන්සේට දළදා සමිඳු පිහිටයි (නි)
යහපලානේ ඇති කරන්න උරදුන් ඔබ වහන්සේ තව කලක් යහපලානේ දැක ගන්න වැඩ ඉන්නම ඕනා. (බ)
ගෞරවනීය මහා නාහිමියනි, ඔබ වහන්සේට දීර්ඝායු සහ නිදුක් නීරෝගී සුවය ඉතසිතින් ප්‍රාර්ථනා කරමි! ලක්වැසියන්ගේ හදවත ඔබ වහන්සේය. අප කරනා හැම පිනක්ම ඔබවහන්සේට සෙතක්ම වේවා !!! (නි)
නිරෝගීව සුවපත්ව මවුබිබට ඒමට හේතුවාසනා වේවා! (නි)
ඔබවහන්සේට ඉක්මන් සුව! (නි)
ඔබවහන්සේ පසුගිය රජය පෙරලන්න දුන් උදව් සහ දැන් රටට වෙනදේ දැකල හිතට ඇතිවෙච්ච සංවේගය නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අනාගතය මෙයටත් වඩා භයානකයි (ම)
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)
තෙරුවන් සරණින් නිදුක් නීරෝගීභාවය ලැබේවා! (නි)
ඉක්මන් සුව! (නි)
කණගාටුදායක ආරංචියක් (නි)
ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඔබවහන්සේට දීර්ඝායුෂ! (නි)
ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබේවා.(ම)
ඔබ වහන්සේට බුදු සරණයි ! (ම)
ඔබ වහන්සේට ඉක්මන් සුව ලැබේවා! (නි)
ඔබවහන්සේ වැනි අය රටට සම්පතකි. (නි)
ඔබවහන්සේට මොකද මේ හදිසියේ වුණේ? (නි)
ඔබවහන්සේට තෙරුවන් සරණයි ...! (නි)
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි! (නි)
රට ජාතිය බේරාගන්න විශාල සේවාවක් කළ හිමිනමක් නේද? (නි)
ඔබවහන්සේ රටට වටිනා සම්පතක් (නි)
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)
දීර්ඝායුෂ ලැබේවා! ඔබ වහන්සේ රටට කළ වෙනස දැකීමට ඉක්මණින් නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)
ඔබවහන්සේට තෙරුවන් සරණයි (බ)