අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි හිටපු විශේෂ බළකා සෙබළකු වන ඉරොන් රණසිංහ නොහොත් එස් එෆ් ලොක්කා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතා නියෝග කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd