එච්එන්ඩීඒ සිසුනට පසුගිය බ්‍රහස්පතින්දා එල්ල කළ පොලිස් ප්‍රහාරය හෙලා දකිමින් ගංගොඩවිල ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ආරම්භ කළ සිසු පාගමන අද පස්වරු 4 වන විට තුන්මුල්ල හංදිය පසු කළේය.
උද්ඝෝෂකයයෝ කොළඹ වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ගමන් කරමින් සිටිති.
මෙතෙක් පෙළපාළියට පොලිසියෙන් කිසිම බාධාවක් එල්ල වී නැත.
පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන්ට කඳුළු ගෑස් , ජල හා බැටන් ප්‍රහාර හා පොලු වලින් පහර එල්ල වූයේ වොඩෝ පෙදෙසේ දී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මේ ගොල්ල මග යනෙන මහා ජනයාට බාධා කලත් ඔක්කොම කට වහගෙන ඉන්න හොඳේ. (ර)
මේ සිසුන්ට උගන්වන ගුරුවරුන්ට හොද නිවාඩු කාලයක්. දැන් දවස් කියක පටන් පාඩම් අතපසුවීම් වෙලාද මේ ළමයින්ට? (ම)