පළමු සහ දෙවැනි ලෝක යුද්ධය ඇතුළු යුද්ධ වලදී තම මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන් සිහිකරමින් පැවැත්වෙන අන්තර්ජාතික පොපි දිනය සමරමින් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට පොපි මල් පැළැඳවීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද සිදු කළේය.
කතානායක කරූ ජයසූරිය මහතාට, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රථම පොපි මල් පැළැඳවීම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ ඒ ඥාණවීර අතින් සිදු විය.
පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ද, පොපි මල් පළඳවන ලදී.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය ඇත්තන් සිහිකිරීම ඉතාම වැදගත් පුණ්‍ය ක්‍රියාවක් (ම)