අනුරාධපුරයට තවත් වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති.
සඳුදා මහඉලුක්පල්ලමට මිලි මීටර 162.1 ද, මිහින්තලයට 143ක් ද, අනුරාධපුරයට 105ක් ද වශයෙන් වැසි ලැබුණු බව කාලගුණවිද්‍යා නිලධරයෝ කියති.
මලිමීටර 162.1 ලංකාවේ වැඩිම වර්ශාපතනයයි.
මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල පාර අඩියක් පමණ යටවී ඇත.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩිම වැස්ස මහඉලුක්පල්ලමට
ඉසුරන්දි Wednesday, 04 November 2015 04:47 AM
මෙදා පාරනම් මදි නොකියන්නම දෙනවා වැස්ස.(ම)