භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඇතුළු පිරිසක් ඝාතන නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු පැමිණිල්ලට අවාසි සහගතව සාක්කි දෙන බව පැමිණිල්ලේ නීතිඥවරයා අද මහාධිකරණය හමුවේ කියා සිටියේය.
බොරු සාක්කි දීමේ චෝදනා ඔහුට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.
ඇමැති ආරක්ෂක අංශයේ සැරයන් ලක්ෂ්මන් ප්‍රියන්ත දිසානායක මෙසේ පැමිණිල්ලට අවාසි ලෙස සාක්කි දෙන බව පැමිණිල්ල අධිකරණයට දැන්වීය.
ඔහුගෙන් හරස් ප්‍රශ්න අසන බවද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොට වරද්දා ගත්තාද (බ)