හදවත් සැත්කමකට භාජනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සාධාරණ හෙටක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදාදා (4) අලුයම සිංගප්පූරුවේ රෝහලකට වැඩම කරවීමට නියමිතය.
සාර්ථක ලෙස හදවත් සැත්කම සිදුව ඇති නමුත් ඒ සමග ඇතිවූ සංකූලතා හේතුවෙන් ඇතිවූ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා එහි ගෙනයාමට තීරණය කළ බව නාග විහාරයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් කරදුන් රට නැවතත් කවදාවත් පෙර තිබූ තත්ත්වයට පත්වෙන්න අපි ඉඩදෙන්නේ නැහැ. (නි)
ඔබවහන්සේ නොසිටින්න ලංකාව මිහිපිට අපායක් වෙන්න ඉඩ තිබුනා. ඔබවහන්සේට පින් සිද්ධවෙනවා. (නි)
ඔබ වහන්සේට ඉක්මන් සුව! (නි)
ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. (ස)
ඔබ වහන්සේට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවායි පතමු. නාග විහාරයේ ආශීර්වාද බෝධි පුජාවටද මා යමි. (ර)
ඉක්මන් සුව පතමි.! (ර)
ඔබවහන්සේට තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවය ලැබේවා! (නි)
රට නිවැරදි මඟට ගැනීමට දිවිහිමියෙන් ඇපකැප වූ ඔබ වහන්සේට සිරිමා බෝ සමිඳු අනුහසින් ඉක්මන් සුවය! (නි)
ඉත්මන් සුව ලැබේවා! (නි)
හදවතින්ම රට වෙනුවෙන් කැපවූ ඔබවහන්සේට ඉක්මන් සුව පතමි! (නි)
ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඔබ වහන්සේට බුදුසරණයි! (නි)
හදවතින්ම රට වෙනුවෙන් කැපවූ ඔබවහන්සේට ඉක්මන් සුව පතමි! (බ)
ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා (බ)
ඔබ වහන්සේ ශ්‍රී ලංකා ජනතාවට ජාතික වස්තුවකි. එම නිසා ඔබ වන්සේට ඉක්මන් සුවය පතමි (බ)
ඔබ වහන්සේ ඉක්මනින් සුවය ලබනවා.නමුත් යහ පාලන ආණ්ඩුවට නම් ගොඩ ඒමක් නැහැ වගේ. දැන් ශිෂ්‍යන්ගේ ඔලුවලට බෙහෙත් දාන්නත් ඔය රටට යන්න වෙනවා. (බ)