සංචාරක, සූර්ය බල ශක්තිය, සීනි, වාහන අමතර කොටස්, කර්මාන්ත හා බැංකු යන ක්ෂේත්‍ර ශ්‍රී ලංකාවේ සිය ආයෝජන සිදු කිරීමට තායිලන්ත රජය හා ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රතිඥා දුන්හ.
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින ද්විත්ව බදු ක්‍රමය අහෝසි කර දෙරට අතර ආයෝජන අවස්ථා වැඩි කිරීමට පියවර ගත යුතු බව ව්‍යාපාරික හමුවේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.
තායිලන්තයේ උප අගමැති සොමිකිද් ජතුස්ශ්‍රීපිතක් මහතාගේ සහභාගීත්වයෙන් හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය! (නි)
තායිලන්තයේ අත්කම් භාණ්ඩ හා ගෘහාශ්‍රිත නිෂ්පාදන ඉතාමත් ඉහළ මට්ටමක පවතින්නේ. මෙම කර්මාන්තය සංචාරක ව්‍යාපාරය තුළින් ඉතා ඉහළ විදේශ විනිමයක් ලබා ගන්නවා. තායිලන්තයේ ඒ දැනුම් සම්භාරය ලබාගෙන අපේ රටෙත් ඒ හා සමාන මට්ටමකට දියුණු කරගන්න පහසුවෙන්ම පුළුවන් වේවි. (නි)
තායිලන්තයේ පිරිමින්ගේ ජනගහණ අනුපාතය ගැහැණුන්ට වඩා ගොඩක් අඩුයි නේද? (නි)
පහුගිය රජය තායිලන්තයත් සමඟ ගනුදෙනු කරන්න හදනකොට සමහරු ඊට විරුද්ධ වුණා මට මතකයි (නි)
තායිලන්තේ බවලත් උදවිය දැනටත් ලංකාවේ බිස්නස් කරනවනේ. (බ)
ලාබෙට සම්බාහන ගන්න පුළුවන් වේවි. (බ)
තායිලන්තයත් සමග සංචාරක කර්මාන්තය දියුනු කළ හැකියි. තායිලන්ත -කොළඹ අතර ගුවන් වාර ගණන වැඩි කරමු. (බ)